Gossips ගබ්සාවන් සිදුකළ වරදට සිර දඬුවම් විඳි කාන්තාවන් තිදෙනෙකුට නිදහස (ඡායාරූප) තම දරු ගැබ ගබ්සා කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කාන්තාවන් තිදෙනෙක් එල්සැල්වදෝර් අධිකරණය මඟින් නිදහස් කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (08) දිනට දී තිබූ ජාත්‍යන්තර කාන්තා… Read More
Gossips බස්නාහිර බීමත් රියදුරන් දෙසිය විසි දෙදෙනෙකු කොටුවෙයි බස්නාහිර පළාතේ සියළු පොලිස් බල ප්‍රදේශ ඉලක්ක කරගෙන අද අලූයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 222 නෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අද අලූයම 5 දක්වා කාලසීමාව තුළ පොලිස්පතිවරයාගේ… Read More
Gossips වෙනිසියුලාවේ අද දැවැන්ත විරෝධතා ජනාධිපති නිකලස් මධුරෝට සහය දක්වන කණ්ඩායම් සහ ඇමරිකානු සහය ලබන විපක්ෂයේ ආධාරකරුවන් වෙනිසියුලාවේ කරකාස් අගනුවර අද දැවැන්ත රැළි සංවිධාන කර තිබෙනවා. ඊට පෙර එරට බොහෝ ප්‍රදේශවල විදුලිය බිද වැටීම්… Read More
Gossips Update – දුම්රිය වර්ජනය අවසන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා. දුම්රිය රියදුරන් නවාතැන් ගන්නා දෙපාර්තමේන්තුවට අයත් බංගලාවල කණිෂ්ඨ කාර්ය මණ්ඩල වගකීම්වලින්… Read More
Gossips ඉන්දියාව පරදා ඕස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක් ඉන්දියාව සමඟ ඊයේ පැවති තුන්වන එක්දින තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඔවුන් මෙම තරඟය ජය ගත්තේ ලකුණු 32කින්. ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත… Read More
Gossips විදුලිය අරපිරිමැස්සෙන් භාවිත කරන්නැයි, පාරිභෝගිකයන්ට ඉල්ලීමක් උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක වල අද දිනයේදීත් වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ… Read More
Gossips ව්‍යාජ එළඟි තෙල් කම්හලක් වටලයි වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ එළඟී තෙල් නිෂ්පාදනය කරන ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා තිබෙනවා. එම අධිකාරිය සඳහන් කළේ අදාළ ස්ථානයේ තිබී සත්ත්ව මේද අඩංගු භාජන, ෆාම් ඔයිල්… Read More
Gossips නව තෙල් පිරිපහදුවක් හම්බන්තොට හම්බන්තොට වරාය ආශ්‍රිතව වාර්ෂිකව ටොන් මිලියන 10ක නිෂ්පාදනයක් සහිත නව තෙල් පිරිපහදුවක් ඉදිකෙරෙනවා. ඒ සඳහා ආයෝජන සිදුකරනු ලබන්නේ සිංගප්පූරු – ඕමාන ඒකාබද්ධ සමාගමක් විසින්. Read More
Gossips සියලූ අමාත්‍යාංශ නිරීක්ෂණය කිරීමට, ජනපතිගෙන් තීන්දුවක් ඉදිරියේදී සියලූ අමාත්‍යාංශ නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේදී ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ (08) පස්වරුවේ පැවති… Read More
Gossips ත්‍රස්තවාදයට පාකිස්තානයේ ඉඩක් නැහැ – ඉම්රාන් ඛාන් පාකිස්තාන භූමිය තුළ කිසිදු ත්‍රස්ත කණ්ඩායමකට මෙහෙයුම් සිදුකිරීමට ඉඩ ලබානොදෙන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. පිටස්තර රටකට එරෙහි ත්‍රස්ත මෙහෙයුම්වලට ද තම රට තුළ අවකාශයක් නොමැති බවයි… Read More