Gossips රජයේ ණය ඉහළ යයි මෙරට මධ්‍යම රජයේ ණය පසුගිය 2018 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2017 වසරේදී එය සටහන් වූයේ සියයට 77.6ක් ලෙසයි. 2018 වසර ආරම්භයේදී ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතිකය රුපියල් 153ක්… Read More
Gossips උතුරු කොරියාව රොකට් අත්හදා බැලීමකට සැරසෙන බවට තොරතුරු උතුරු කොරියාව මිසයිලයක් හෝ චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කළා. උතුරු කොරියාව, බැලිස්ටික් මිසයිල සහ රොකට් නිපදවන සනුම්ඩොන් අංගනයේ ක්‍රියාකාරකම්… Read More
Gossips කඹුරුගමුවේ රිය අනතුරකින් අයෙක් මිය ගොස් දෙදෙනෙකුට තුවාල ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව – එපිටමුල්ල හන්දිය අසළ දී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාතර දෙසට ධාවනය වූ ලොරි රථයක් කැබ් රථයක් සමඟ… Read More
Gossips ඕස්ට්‍රේලියාව සමඟ ඉදිරි තරඟ දෙකේ දී ඉන්දියාව දෝණි ගැන තීරණයක් ගනී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරඟ දෙක සඳහා මහේන්ද්‍ර සිං දෝණි විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව සංචිතයේ අනෙක් කඩුලු රකින්නා වූ රිෂබ් පාන්ට්… Read More
Gossips පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් අම්බලන්ගොඩ ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට පැමිණි පිරිසක් වෙඩි තබා තිබෙනවා. බටපොල ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට ඊයේ රාත්‍රි 11ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී… Read More
Gossips වීසි නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් දෙදෙනෙකු රත්මලාන – ගාමිණී පටුමගේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 සහ 35 හැවිරිදි නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු බවයි… Read More
Gossips ඇමරිකානු නව අභ්‍යාවකාශ යානය සාර්ථක ලෙස යළි පෘථිවියට උඩු ගුවනට මිනිසුන් ගෙන යාම සඳහා ඇමරිකාව නිෂ්පාදනය කළ නව ඩ‍්‍රැගන් අභ්‍යාවකාශ යානය ඊයේ නැවතත් සාර්ථකව පෘථිවියට ගොඩ බස්සවනු ලැබුවා. ඒ, අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානයේ දින 6ක පරීක්ෂණ චාරිකාවකින්… Read More
Gossips නිවසක් බිඳ මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් තිදෙනෙක් අල්ලයි (ඡායාරූප) මහියංගනය, පඟරගම්මන ප්‍රදේශයේ නිවසක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් හතලිස් දහසක මුදලක් සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන… Read More
Gossips බෝඩින් කාමරයේදී ජීවිතයට සමුදුන් තරුණිය සීදුව, අමන්දොලුව ප්‍රදේශයේදී තරුණියක් ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඇය නේවාසිකව රැඳී සිටි කාමරය තුලදී රෙදි පටියක් ආධාරයෙන් ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ…. Read More
Gossips මාවනැල්ලේ වෙඩි තැබීමක් මාවනැල්ල – ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අද අලූයම සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයා… Read More