Gossips

ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට ගත් රහස් පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවයි

ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් මෙම… Read More

Gossips

පළාත් 3 කට හෙටත් උණුසුම් කාලගුණයක්

උතුර, උතුරුමැද, සහ වයඹ පළාත්වලට හෙට දිනයේදීත් වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම තත්ත්වය හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම,… Read More

Gossips

බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වැලිමඩ දී අත්අඩංගුවට

වැලිමඩ – බෝගහකුඹුර – අළුගොල්ල ප්‍රදේශයේදී මෙරටට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත ත්‍රිරෝද රථයකින් මෙම ගිනි අවිය රැගෙන… Read More

Gossips

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය, ලංකාවට යළි හයිබ්‍රිඩ් අධිකරණයක් ඉල්ලයි

ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය වෙත මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැචෙලෙට් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ දළ පිටපතක් ඊයේ සාමාජික රටවල නියෝජිතයන්… Read More

Gossips

නිදහස් පක්ෂය මහනුවර නොගිය හේතුව, මහලේකම් දයාසිරි කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහනුවර දී ඊයේ (08) සංවිධාන කළ ජන රැළියට නිදහස් පක්ෂය සහභාගි නොවූයේ පොදු සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු තවමත් අවසන් වී නොමැති නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම්,… Read More

Gossips

නිදහස් අධ්‍යාපනය සහ පෞද්ගලික අධ්‍යාපනය තරඟකාරී විය යුතුයි – ජනපති

නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික අධ්‍යාපනය තරඟකාරී තත්ත්වයක පැවතීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර… Read More

Gossips

කර්නල්වරුන් 16ක් බ්‍රිගේඩියර් තනතුරට

ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිළයට උසස් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිර්දේශ මත ඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බවයි යුද හමුදා… Read More

Gossips

අයවැය ගැන පොහොට්ටුවෙන් වැඩමුළුවක්

අයවැය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙට (10) කොළඹ දී වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා. ඒ පිළිබදව දැනුම ඇති විෂය ප්‍රවීනයින් සහභාගි වන එම වැඩමුළුවට පැමිණෙන ලෙස… Read More

Gossips

මහනුවර අධිවේගයේ කොටසක් අගෝස්තුවේ අවසන් – ඇමති කිරිඇල්ල

මහනුවර අධිවේගී මාර්ගයේ මීගමුව – කුරුණෑගල කොටස ලබන අගෝස්තු මාසය වන විට අවසන් කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (09) ප්‍රකාශ කළා. ඒ, එම මාර්ගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය… Read More

Gossips

වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව 50කින් ඉහළට – ඇමති මනෝ

අයවැය මගින් රුපියල් 20කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 50 දක්වා ඉහළ දමන බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්… Read More