Gossips

මෙවර මැතිවරණයේ ජනතා තීන්දුව නිවැරදි විය යුතුයි – හිටපු ජනපති

ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අගුණුකොළපැලැස්සේ ඊයේ පැවැති ජන රැළියකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. Read More

Gossips

මැතිවරණයෙන් පසු ඒකාබද්ධය – නිදහස් පක්ෂය එක්වන බව පියසිරි විජේනායක කියයි

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය… Read More

Gossips

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දුර අඩුවෙයි

මෙවර පළාත්පාලන මැතිවරණයේදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ජනතාවට රැදී සිටිය හැකි දුර ප්‍රමාණය මීටර 400 දක්වා අඩු කර තිබෙනවා. එය පසුගිය මැතිවරණවලදී සඳහන් කර තිබුණේ මීටර 500 ක් ලෙසයි. එමෙන්ම පළාත්… Read More

Gossips

නව ග්‍රහලෝකාගාර 3ක් ඉදිකිරීමට සැලසුම්

නව ග්‍රහලෝකාගාර 3ක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා. පොළොන්නරුව, වව්නියාව සහ හම්බන්තොට යන ප්‍රදේශවල මෙම ග්‍රහලෝකාගාර පිහිටුවීමට මූලික සැලසුම් සිදුකර ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා… Read More

Gossips

රුපියලේ අගය පහතට

බැංකු සහ ආනයනකරුවන් වෙතින් ඩොලරය සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය පහත වැටීමක් දැන් දක්නට ලැබෙනවා. රුපියලේ අගය බ්‍රහස්පතින්දා වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 154යි ශත… Read More

Gossips

අවුුන්සාන් සුකීගේ මන්දිරයට පෙට්‍රල් බෝම්බයක් එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මියන්මාරයේ නිළ නොලත් නායිකාව වන අවුන්සාන් සුකීගේ යැන්ගූන් නුවර පිහිටි මන්දිරයට පෙට්‍රල් බෝම්බයක් විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය ප්‍රකාශ කළා. ප්‍රහාරයෙන් කිසිවෙකුට හානියක්… Read More

Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

දුම්වැටි කාටුන් 242 ක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ පෞද්ගලික සමාගමක නිලධාරින් දෙදෙනෙකු වන ඔවුන් කුවේට් රාජ්‍යයේ… Read More

Gossips

ශ්‍රී ලංකා පළමු ඉනිම 713 යි

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව පළමු ඉනිම කඩුළු 9ක් දැවී ලකුණු 713 ක් ලබා සිටියදී අත්හිටුවීමට තීරණය කළා. ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩනැගීමට ඉහළ දායකත්වයක් ලබාදෙමින්… Read More

Gossips

ආබාධයක් හේතුවෙන් පෆ් ඩු ප්ලෙසිට ඉදිරි තරග කිහිපයක් අහිමි වෙයි

ඉන්දියාවට එරෙහි ඉදිරි එක්දින සහ 20 යි 20 තරගවලින් දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක පෆ් ඩු ප්ලෙසි ඉවත්කර තිබෙනවා. ඒ ඔහුගේ දකුණු අතේ දබර ඇගිල්ලේ හටගත් ආබාධයක් හේතුවෙන්. පසුගිය පළමුවනදා පැවති පළමු එක්දින… Read More

Gossips

ගම්පහ නිවසක මළ සිරුරක්

ගම්පහ – ඉහළගම ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ සොරකම් නඩුවක් සදහා බන්ධනාගාර ගතව සිට නිදහස ලබා පැමිණි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. අදාළ මළ… Read More