Gossips

රුසියානු ප්‍රහාරක යානයක් සිරියාවේදී බිම හෙළයි

රුසියානු සුකෝයි 25 වර්ගයේ ප්‍රහාරක යානයක් වයඹ දිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේදී කැරළිකරුවන් විසින් වෙඩි තබා බිම හෙළා තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යානයේ නියමුවා ඉන් ඉකුත්… Read More

Gossips

පාකිස්ථාන හමුදා කඳවුරකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

පාකිස්ථානයේ ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි ස්වට් නිම්නයේ හමුදා කඳවුරකට ඊයේ එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබළුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 2007 වසරේ සිට තලේබාන් බලපෑමට… Read More

Gossips

අසාර්ථක ව්‍යාපෘති සාර්ථක කළ බව අගමැති කියයි

අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථක මට්ටමට ගෙන ඒමට තම රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ දඹුල්ල නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂ… Read More

Gossips

ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටෙයි – කාන්තාවන් දෙදෙනෙක් මරුට

ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මීගමුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මෙම ත්‍රී රෝද රථය ගැටී ඇත්තේ සීදුව ඊරියගහළිඳ දුම්රිය හරස් මාර්ගයේදීයි…. Read More

Gossips

අභිමානවත් 70 වන නිදහස් උළෙල ඇරඹේ

අභිමානවත් 70 වන නිදහස් උළෙල මේ වන විට ගාලූමුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එම ආර්යාව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම ආර්යාව, කථානායක කරූ ජයසූරිය ඇතුලූ මැති ඇමතිවරුන්… Read More

Gossips

මැතිවරණ අපේක්ෂිකාවකට ලිංගික අතවරයක්

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පෙරේදා (02) වැලිකන්ද ප්‍රදේශයේදී මෙය සිදුව ඇති බවටයි අදාළ අපේක්ෂිකාව… Read More

Gossips

මහ මඟ හැලුණු දරු සෙනෙහස (ඡායාරූප)

කටුවන වීරකුට්ටිගොඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතරමං කර දමාගොස් සිටි කුඩා දැරියක් හමුවී තිබෙනවා. ලැබුනු තොරතුරකට අනුවයි අද අලුයම 1.40 ට පමණ කටුවන පොලිසිය විසින් දැරිය සිය භාරයට ගෙන ඇත්තේ. අවුරුදු… Read More

Gossips

පුද්ගලික නිදහස අතින් ශ්‍රී ලංකාව පහළට

පෞද්ගලික නිදහස අවම රටවල් 10 අතුරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා. ඒ මානව නිදහස පිලිබද ගෝලීය දර්ශකයේ දත්තවලට අනුවයි. ආර්ථික නිදහස අතින් ඉදිරියට පැමිණිය ද, ආයතනික නිදහස පළුදු වීම හේතුවෙන් මෙම තත්ත්වය… Read More

Gossips

තරගය ජයග්‍රහණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුයි – දික්වැල්ල

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව පවතින බව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවසනවා. මේ හේතුවෙන් අද දිනයේදී හොඳ සැලසුමක් සහිතව පන්දු… Read More

Gossips

ජනතාව රවටන ඊළමක් ගැන කථා එපා – සම්බන්ධන්ගෙන් ඉල්ලීමක්

මෙවර මැතිවරණයේදී ද දෙමළ ඊළමක් පිළිබද ව්‍යාජ භීතිකාවක් ඇති කිරීමට ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරන බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරනවා. එහි නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධ මේ බව ප්‍රකාශ කළේ මූතූර්… Read More