Gossips

මාලදිවයින් ජනපති, නව පොලිස් ප්‍රධානියාත් පහ කරයි

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඔහුගේ නව පොලිස් ප්‍රධානියාද තනතුරෙන් පහකර තිබෙනවා. හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුලූ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා… Read More

Gossips

නිධන් කැණීම් සිදුකළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් බලංගොඩ – සමනලවැව ප්‍රදේශයේ කැණීම් සිදුකළ සැකකරුවන් 4 දෙනෙකු පූජා භාණ්ඩ සමඟින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුල්වැව, ගනේමුල්ල, ඉඹුල්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්… Read More

Gossips

දේශප්‍රේමීත්වය ගැන ජනපති නිදහස් සැමරුමේදී පහදයි

දේශප්‍රේමීත්වය යනු සියලූදෙනා මූල්‍ය විනයකින් යුතුව කටයුතු කිරීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාලූ මුවදොර පිටියේ දැන් පැවැත්වෙන 70 වෙනි නිදහස් දින සැමරුමට… Read More

Gossips

උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීම සඳහා එරට පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ, ඔහු ඇමරිකා එක්සත් ජනපදය බලා යන අතරතුරදි බවයි ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ…. Read More

Gossips

සිරුරට ගිනි තබාගෙන කාන්තාවක් දිවි නසා ගනී

අරලගංවිල යාය 7 ප්‍රදේශයේ කාන්තාවක් තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ සවස 5.15 ට පමණයි මෙය සිදුවී ඇත්තේ. මෙලෙස දිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 72 ක් වයසැති කාන්තාවක්. ඇය දරුණු පිළිකා… Read More

Gossips

මොමිනුල් හක් ගෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේ දී සිය 13 වන ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට මොමිනුල් හක් සමත්වුනා. පන්දු 80 කින් ඔහු ලබාගත් ලකුණු 50 ට හතරේ පහර 2 ක් සහ එක් හයේ පහරක් ඇතුලත්…. Read More

Gossips

බංග්ලාදේශ පිතිකරුවෙක් වාර්තාවක් අභියස

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය චිතගොන්හිදී දැන් ක්‍රියාත්මකයි. දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන විට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ… Read More

Gossips

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන අත්අඩංගුවට

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ… Read More

Gossips

හිටපු ජනපතිගෙන් චෝදනාවක්

70 වන නිදහස් දින සැමරුම් උත්සවය මෙරට සංස්කෘතිය විනාශ කරන්නක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුවරඑළියේ පැවති ජන හමුවකදී. ශ්‍රී… Read More

Gossips

නැගී සිටිය හැකි රටක් බව පෙන්වමු – ජනපති නිදහස් දින පණිවුඩයෙන් කියයි

70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ – ගාලූ මුවදොර පිටිය කේන්ද්‍ර කොටගෙන අද පැවැත්වෙනවා. ඊට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින නියෝජනය කරමින්… Read More