Gossips

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අද (04) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. බංග්ලාදේශයේ චිතගොං හිදී තරගය පැවැත්වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන්… Read More

Gossips

සැමියාගේ පහරදීමෙන් පොලිස් නිලධාරිනියකට තුවාල

යාපනය – පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරිනියකට, සැමියා විසින් සිදුකළ පහරදීමකින් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත ඊයේ(03) පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති බවයි… Read More

Gossips

බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය

අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඊයේ රැස්වූ ආදාහන පූජෝත්සව කමිටුවේ… Read More

Gossips

ගම්පහදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

ගම්පහ – නැදගමුව – බෝගස්ගහ හන්දිය ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් පසු ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කළ අතර, පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර… Read More

Gossips

මොමිනුල් හක් වාර්තා අතරට

ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙසට මොමිනුල් හක් වාර්තා අතරට එක්වුනා. බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් ක්‍රීඩකයන් 87 දෙනෙකු ක්‍රීඩා කර ඇති අතර ඔවුන්… Read More

Gossips

ත්‍රී රෝද රථ අනතුරකින් කුඩා දරුවෙක් ඇතුලු 4 ක් මරුට

ගල්නෑව – තඹුත්තේගම මාර්ගයේ තිස්පනේපුර ප්‍රදේශයේදී සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. ත්‍රී රෝද රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. මියගොස් ඇති හතරදෙනා… Read More

Gossips

කන්ටේනර් රථයක සැඟවුණු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200 ක්

මධ්‍යම ඇමරිකානු රටවල සිට ඇමරිකා එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමට තැත් කළ 200 කට අධික සංක්‍රමණිකයන් පිරිසක් ටෙක්සාස් දේශසීමා ප්‍රදේශයේදී කන්ටේනර් රථයකින් සොයාගෙන තිබෙනවා. එහි සැඟවී සිටි… Read More

Gossips

ගම්පහ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබයි

ගම්පහ – නැදගමුව – බෝගස්ගහ හන්දිය ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීමෙන් අතකට සහ පාදයකට බරපතල තුවාල සිදුවී ඇති එම පුද්ගලයා මේ වනවිට ගම්පහ… Read More

Gossips

පුංචි ඡන්දයේ ප්‍රතිඵල රාත්‍රී හතේ සිට

පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මෙවර පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම එදින රාත්‍රී 7 පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා. එම කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන්… Read More

Gossips

කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රකෘතිවීමක්

ගතවූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබුණු අතර, සමස්ත දර්ශකය 6500 සීමාව ඉක්මවීම විශේෂත්වයක්. සතිය තුළ දර්ශකය ඒකක 64 කින් වර්ධනය වී තිබෙනවා. කෙසේ නමුත් ආයතනික සහ ඉහළ හැකියාවක්… Read More