Gossips

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.30ට

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.30ට Read More

Gossips

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දහවල් අවසන් ගෞරව දක්වා තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය… Read More

Gossips

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 6.55ට

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 6.55ට Read More

Gossips

විදුහල්පතිනිය දණ ගැස්වූ, ඌව මහඇමතිගෙන් හිමි නමකටත් තර්ජන

විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හිමි නමකට තර්ජනය කොට පහරදීමට උත්සාහ දරණ වීඩියෝ පටයක් මේ වන විට සමාජජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා. එහිදී… Read More

Gossips

පස් පොඩ්ඩාගේ ගෝලයෙකු වෙඩි වැදී මරුට

ගම්පහ – නැදගමුව – බෝගහ හන්දිය ප්‍රදේශයේදී අද (04) දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් පසු ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා… Read More

Gossips

දෙගුණයක් ණය ගත්තත් ආණ්ඩුවෙන් රටට සංවර්ධනයක් නෑ

තම පාලන සමයේ ලබා ගත් ණය වලට වඩා දෙගුණයක් වත්මන් ආණ්ඩුව ණය වී ඇතත් කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කැකිරාව – තිරප්පනේ ප්‍රදේශයේ… Read More

Gossips

2020 එජාප ආණ්ඩුවක්

2020 වන විට බහුතර බලයක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ… Read More

Gossips

එඩ්වර්ඩ් කුමරු ජනපති හමුවෙයි

70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ඇතුළු නියෝජිත පිරිස අද (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය ඊයේ (03) රාත්‍රියේ බෙල්ලන්විල රජමහා විහාරය වෙත රැගෙන එනු ලැබුවා. පෙබරවාරි 08 වැනිදා පූජ්‍ය… Read More

Gossips

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අද (04) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. බංග්ලාදේශයේ චිතගොං හිදී තරගය පැවැත්වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන්… Read More