Gossips මාලදිවයින් රජයෙන් ආරක්ෂක අංශවලට නියෝග මාලදිවයින් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ දෝෂාභියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස එරට රජය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා. පසුගියදා මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ මාලදිවයින් ජනාධිපති… Read More
Gossips අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්… Read More
Gossips ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයාගේ තල්ලුවෙන් IPL තරඟාවලියට එන යොවුන් තරුව ICC යේ පූර්ණ සාමාජිකත්වය නොලද රටකින් ප්‍රථමවරට IPL තරඟාවලියට එක්වූ සුපිරි යොවුන් ක්‍රීඩකයෙක් වෙත මේ වනවිට ලොවපුරා අවධානය යොමුව තිබෙනවා. එපමණක් නොව IPL තරඟාවලියට නේපාලයෙන් එක්වන පළමු ක්‍රීඩකයා ද… Read More
Gossips ඉන්දියාවට ජය දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 6 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය කඩුලූ 09කින් ජයගැනිමට ඉන්දියාව ඊයේ සමත් වුණා. සෙන්චුරියන් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලූ දෙනා… Read More
Gossips ඡන්දය නිසා කම්පනයට ලක් වූ තරුණියක් රෝහල් ගත කරයි ඡන්දය ඉල්ලා නිවසින් නිවසට යමින් සිටි පිරිසක් විසින් දල්වන ලද රතිංඤ්ඤයක් හේතුවෙන් කම්පනයට පත්ව ඇති තරුණියක් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 04 වැනිදා රාත්‍රීයේ පුත්තලම… Read More
Gossips ජල සම්පාදන සේවකයන් වැඩ වර්ජනයක් අරඹයි වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කල සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ජල සම්පාදන සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. Read More
Gossips කුඩා න්‍යෂ්ටික අවි එළියට එයි රුසියානු තර්ජනයට මුහුණදීම සඳහා කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික බෝම්බ නිපදවීම පිළිබඳව ඇමරිකාවේ අවදානය යොමු වී තිබෙනවා. එම වැඩපිළිවෙල ඇමරිකානු පෙන්ටගනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇති බවයි… Read More
Gossips අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන රිමාන්ඩ් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ…. Read More
Gossips බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතුයි බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රණවිරුවන් බැලීමට අද(04) එහි පැමිණි… Read More
Gossips වත්මන් ආණ්ඩුවට අයිතියක් නැති දෙයක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් ඊයේ මහනුවරදී පැවැත්වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර… Read More