Gossips නිදහස් පක්ෂ මහලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනසෙත පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණය… Read More
Gossips දුම්රියක ගමන් ගත් පිරිසක් ලොරියක ගැටෙයි අඟුලාන, ලුනාව ප්‍රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියක ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් දුම්රිය පාපුවරුවේ ගමන් ගත් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ…. Read More
Gossips චීන හෝටලයක ශීතකරණයකින් සොයාගත් සත්වයා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි චීන අවන්හලක අධි ශීතකරණයක දමා සිටි කැබැල්ලෑවෙකු පොලීසිය අද (05) සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, සිද්ධියට අදාළ… Read More
Gossips අධිකරණ නියෝගයෙන් පසු අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන දැඩි රැකවල් මැද බන්ධනාගාරයට රැගෙන ගිය හැටි අත්අඩංගුවට ගනු ලැබූ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ මස 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත්… Read More
Gossips දරුවෙකු සමඟ සිඟමනේ යෙදුණු කාන්තාවක් ළමාරක්ෂක අධිකාරිය භාරයට කොළඹ ආගමික ස්ථානයක් අසළ දරුවෙකු සමඟ සිඟමනේ යෙදී සිටි කාන්තාවක් ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගෙන තිබෙනවා. ලද පැමිණිල්ලකට අනුව භාරයට ගැනුනු මෙම කාන්තාව 33 වන වියේ පසුවන අතර, කුඩා දරුවාගේ වයස අවුරුදු… Read More
Gossips බදුල්ල ප්‍රදේශයේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී අයෙක් මරුට බදුල්ල – තෙල්බැද්ද වත්ත මාර්ගයේ කංකානි ලයිම ප්‍රදේශයේදී කැබ් රථයක් අඩි 80 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී එම කැබ් රථයේ තවත් දෙදෙනෙකු ගමන්… Read More
Gossips අර්ජුන් ඇලෝසියස්ගේ මත්පැන් සමාගමේ නිෂ්පාදන අත්හිටුවයි පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකාරිත්වය දරණ අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් සමාගමේ නිෂ්පාදන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත… Read More
Gossips සැකයක් ඉතිරි කර ජීවිතය හැර ගිය විජේරත්න දඹුල්ල, ගල්වැටියාය ප්‍රදේශයේ නිවසක් පිටුපස පිහිටි වගා ළිඳක පාවෙමින් තිබූ මළ සිරුරක් අද (05) දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ඊ.එම්.විජේරත්න බණ්ඩා නැමැති 52 හැවිරිදි දෙදරු… Read More
Gossips උතුරු කොරියාවෙන්, දකුණු කොරියාවට විශේෂ පිරිසක් දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා උතුරු කොරියාවෙන් විශේෂ නියෝජිතයෙකු ඇතුළු 22 දෙනෙකුගෙන් යුත් දූත කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා. මෙම ශීත ඍතු ඔලිම්පික් උළෙල ලබන… Read More
Gossips පූජ්‍ය බෙල්ලන්විල නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ධජයක් ඔසවන ලෙස ඉල්ලීමක් අපවත් වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් වෙනුවෙන් සංවේගය පළ කිරීමට සෑම නිවසකම සහ රාජ්‍ය ආයතන, වෙළඳ ආයතන හා රථවාහනවල කහ පැහැති ධජයක් ප්‍රදර්ශනය කරන ලෙස ද බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන්… Read More