Gossips පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට පිටු 7000ක් හෙට දිනයේ (06) මෙන්ම පෙබරවාරි 21 සහ 22 යන දිනයන් හිදී ද බැඳුම්කර සහ බරපතල වංචා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට අද (05) පක්ෂ නායකයන් එකඟත්වයකට පැමිණියා. එම රැස්වීමේදී කථානායකවරයා ප්‍රකාශ… Read More
Gossips සෑම ගමකටම නොමිළේ අන්තර්ජාලය – අගමැති මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ සෑම ගමකට නොමිළේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම නගරයේ අද (05) පැවැති එක්සත් ජාතික… Read More
Gossips තේ අපනයනය යළි සක්‍රීය තත්ත්වයට තේ අපනයනය කිරීම මේ වන විට යළි සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව තේ මණ්ඩලය පවසනවා. 2017 වසරේ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය කාලසීමාවේදී රුසියාව පැනවූ තේ තහනමෙන් පසුව… Read More
Gossips රුසියාවෙන් යුද ගුවන් යානාවලට නව නීති සිරියාවට ඉහළින් පියාසර කරන තම යුද ගුවන් යානා සඳහා රුසියාව නව නීති පනවා තිබෙනවා. පසුගිය දා සිරියානු කැරළිකරුවන්, රුසියාවට අයත් එස්.යූ. 25 වර්ගයේ ගුවන් යානාවකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මෙම… Read More
Gossips වංචා, දූෂණ සිදුකළ පුද්ගලයන්ට කිසිඳු සමාවක් නැහැ – ජනපති වත්මන් ආණ්ඩුවේ හෝ පසුගිය ආණ්ඩුවේ වංචා, දූෂණ සිදුකළ පුද්ගලයන්ට කිසිඳු සමාවක් ලබානොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින්… Read More
Gossips ජවිපෙන් චෝදනාවක් දේශීය කෘෂිකර්මාන්තය හෝ රැකගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙම චෝදනාව එල්ල කළේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී…. Read More
Gossips පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.30ට පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.30ට Read More
Gossips මැතිව්ස්ට නිදහස් කුසලානයත් අහිමි වෙයි අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින සක පන්දුවාර 20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරඟාවලිය අහිමි වන බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය… Read More
Gossips ඡන්දය ඉලක්ක කර ගනිමින් ජල සහ විදුලි බිල්පත් ගෙවූ දෙදෙනෙකු අත්අඩංගුවට ඡන්ද දැන්වීම් පත්‍රිකා, ජාතික හැඳුනුම්පත් මුදලට එක්රැස් කළ සහ ඡන්දදායකයන්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවූ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන්… Read More
Gossips එජාප ඌව පළාත් සභා මන්ත්‍රී ගනේෂමූර්තිට යළි ඇප රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් දෙලක්ෂ 30,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට යළි අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රී ඒ. ගනේෂමූර්ති ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, ඔහු බදුල්ල මහේස්ත්‍රාත්… Read More