Gossips තවත් ප්‍රබලයෙකු ආබාධයකට ලක්වෙයි ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉදිරි තරගවලින් දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ඉවත්කර තිබෙනවා. දකුණු අතේ හටගත් ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස ඉවත් කර… Read More
Gossips උදයංග වීරතුංග ගේන්න, විශේෂ කණ්ඩායමක් ඩුබායි වෙත ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු හිටපු තානාපති උදයංග වීරතුංග පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන බව පොලිස්… Read More
Gossips බැඳුම්කර සහ බරපතල වංචා විවාදයේ පළමු දිනය අද මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබද පාර්ලිමේන්තු විවාදය අද (06) ප්‍රථමවරට පැවැත්වෙනවා. එය උදෑසන 10.30ට ආරම්භ වී… Read More
Gossips හිරු ගමින් ගමට අද කුඩාමොරගොල්ලට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 03 වන අදියර කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන, ආරක්ෂිත සිර මැදිරියකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිර මැදිරියකට යොමු… Read More
Gossips ඌවේ මහඇමතිට එරෙහිව තවත් පිරිසක් මානව හිමිකම් කොමිසමට විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් තමන්ට තර්ජනය කොට පහරදීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්… Read More
Gossips බොරතෙල් යළි පහළට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව සියයට 1.4කින් පහත වැටී එය සටහන්ව ඇත්තේ ඩොලර් 67.5ක් ලෙසයි. Read More
Gossips මාලදිවයිනට හදිසි නීතිය මාලදිවයින දශක 03කට අධික කාලයක් පාලනය කළ එරට හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහුගේ ඥාති සොහොයුරු වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් එරට හදිසි නීතිය පැනවීමෙන්… Read More
Gossips අඟුලාන දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ 9ක් තවමත් රෝහලේ අඟුලාන සහ ලුනාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ලොරි රථයක ගැටී තුවාල ලැබූ පුද්ගලයන් 09 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සිද්ධියෙන් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර අනතුරට සම්බන්ධ… Read More
Gossips අවශ්‍යතා අනුව ප්‍රමුඛතාව ලබාදීමට සූදානම් බව ජනපති කියයි උතුර – නැගෙනහිර පළාත්වල සේවයේ නිරත පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමේදී ඔවුන්ගේ අවශ්‍යතා අනුව විශේෂ ප්‍රමුඛත්වයක් ලබාදීමට තමන් කටයුතු කරන බව බව ජනාධිපති මෛත්‍රීපාල… Read More