Gossips දළපූට්ටුවා ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ ගල්ගමුවේ දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 7 දෙනා මේ මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඊට අදාළ නඩුව මහව අතිරේක මහේස්ත්‍රාත්… Read More
Gossips සිම්බාබ්වේ විපක්ෂ නායකවරයා අසාධ්‍ය තත්වයෙන් රෝහලේ සිම්බාබ්වේ විපක්ෂ නායක මෝගන් ස්වැංගිරායි අසාධ්‍ය තත්වයෙන් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලකට ඇතුලත් කර තිබෙනවා. පවුලේ සාමාජිකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ 65 හැවිරිදි… Read More
Gossips දෙවන දිනටත් ජල සේවකයින් වර්ජනයේ සේවක වර්ජනය හේතුවෙන් දිවයින පුරා ජල සම්පාදන මණ්ඩල කාර්යාලවල දෛනික වැඩ කටයුතු මේ වන විට අඩපණ වී තිබෙනවා. විශේෂයෙන් ජල බිල්පත් ගෙවීම සහ නඩත්තු කටයුතු අඩාල වී ඇති බවයි වර්ජනයේ නිරත එම වෘත්තීය සමිති… Read More
Gossips කුසල්, ධනංජය පෙරමුණට ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා අනුව අන්තර ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණි ගත කිරිම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා… Read More
Gossips වැලිමඩ අලි – පොහොට්ටු ගැටුමක් බණ්ඩාරවෙල – වැලිමඩ, ඩයරබා හන්දියේදී දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන රැළියකට… Read More
Gossips සෝනු නිගම්ට මරණ තර්ජන බොලිවුඩ් සිනමාවේ සුපිරි ගායකයෙකු වන සෝනු නිගම්ට අන්තවාදීන් පිරිසකගෙන් මරණ තර්ජන එල්ලවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්ත බුද්ධි අංශ ද මේ පිළිබඳ තොරතුරු අනාවරණ… Read More
Gossips ජනවාරි මාසයේ එච්.අයි.වී. ආසාදිතයින් 30 දෙනෙකු සොයා ගැනේ පසුගිය ජනවාරි මාසයේ පමණක් එච්.අයි.වී. පරීක්ෂණ ලක්ෂයක් සිදුකළ බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේ ඒ අතරින් 30 දෙනෙකුට එච්.අයි.වී…. Read More
Gossips පූජ්‍ය බෙල්ලන්විල නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අති විශාල ජනකායක් අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් අති විශාල ජනකායක් පැමිණෙමින් සිටිනවා. එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ බෙල්ලන්විල… Read More
Gossips ඉන්දියා – ද. අප්‍රිකා තුන්වන එක්දින තරඟය හෙට පළමු එක්දින තරඟ දෙකෙන් ජය ලැබූ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිළ දකුණු අප්‍රිකාව සමඟ තුන්වන එක්දින තරඟයට කේප් ටවුන් හිදී හෙට මුහුණ දෙනවා. කෙසේ නමුත්, ඒ.බී. ඩිවිලියස්, ඩුප්ලෙසී සහ කුවින්ටන්… Read More
Gossips ලසිත් මාලිංග යළි කණ්ඩායමට ? බංග්ලාදේශය සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියට එක් නොවන ලසිත් මාලිංග නිදහස් කුසලාන තරගාවලියට එක්කර ගැනීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයි ක්‍රිකට් පුවත් සේවා පවසනවා. වසර දෙකකට ආසන්න කාලයක් ආබාධ… Read More