Gossips තවමත් ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් බව සමීක්ෂණයකින් හෙළිවේ ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් සියයට 86 ක් තවමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමට වැඩි ප්‍රියතාවක් දක්වන බව එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජය පැවැත්වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. සමීක්ෂණය… Read More
Gossips හතරැස් කොටුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගනී හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙම මළ සිරුර ආසන්නයේ අනතුරට පත්වූ බවට සැක කෙරෙන යතුරුපැදියක්ද තිබී ඇති බවයි වාර්තාවන්නේ…. Read More
Gossips බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ පවුලට සුබසාධන පහසුකම් බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයක යතුරුපැදිය ගැටීමෙන් බරපතල තුවාල ලබා ඊයේ රාත්‍රියේ මියගිය බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය උපරිම සුබසාධන පහසුකම් සැළසීමට… Read More
Gossips මැතිවරණය ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ අයවැය පරාජය කිරීමට සියලූ පක්ෂවලට ආරාධනයක් මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති අයවැය පරාජය කිරිමට පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ එක්විය යුතු බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා. එහි සභාපති වසන්ත සමරසිංහ කොළඹ… Read More
Gossips ඉන්දීය මහ මැතිවරණයට අද දින නියම කෙරේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් පාලන බලය අපේක්ෂා කරන ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණය සඳහා අද දින නියම කෙරෙනවා. මැතිවරණ කොමිසම මගින් අද පස්වරු පහට ලෝක් සභා මැතිවරණය පැවැත්වෙන… Read More
Gossips ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තුන්වන එක්දින තරගය ඇරඹෙයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන එක්දින තරගය ඩර්බන් හිදී අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබාදීමටයි…. Read More
Gossips බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම දක්වා බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකට අනුව… Read More
Gossips ලක්ෂ 70 ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට අලූත්ගම – දර්ගා නගරයේ – පතිරාජගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 30 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු මතුගම කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කේරළ ගංජා තොගයේ… Read More
Gossips ඉතියෝපියානු ගුවන් යානයක් 157 දෙනෙකු සමඟ කඩා වැටේ ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගමන් ගනිමින් සිටියදී හදිසියේ කඩා වැටී තිබෙනවා. අඩිස් අබාබා අගනුවරින් නික්මුණු බෝයිං 737 වර්ගයේ මෙම යානයේ මගීන් 149 දෙනෙකු… Read More
Gossips මාපාකඩවැව ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක මහියංගණය – බිබිල ප්‍රධාන මාර්ගය 17 කණුව – මාපාකඩවැව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද උදෑසන උද්ඝෝෂණයක නිරතවුණා. පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්වී මියයෑමට විරෝධය පළ කරමිනුයි… Read More