Gossips

පොල් සොරකම් කළ තරුණයන් සිව්දෙනෙකු අත්අඩංගුවට

මාරවිල – ලන්සිගම ප්‍රදේශයේදී පොල්වත්තකට අනවසරයෙන් ඇතුලූවී පොල් ගෙඩි 200 ක් සොරකම් කර එය ප්‍රවාහනය කරමින් සිටි තරුණයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සොරකම් කළ පොල් තොගයෙන් කොටසක් ත්‍රිරෝද… Read More

Gossips

ඒකීයභාවය සුරකින බව ජනපති කියයි

තමන්, රටේ ඒකීයත්වයට හානිවන කිසිවක් සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර – හක්මන ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද පස්වරුවේ එක්වෙමින්. ජාතික සමගිය සහ… Read More

Gossips

බැඳුම්කර විවාදය අදට අවසන්

මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිලිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. විවාදයේ යෝජනාව ඉදිරිපත් කරමින්… Read More

Gossips

මහින්ද එන දවස කියයි

බැඳුම්කර සහ බරපතල වංචා වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනයේදී තමන් ඊට අදාළව කරුණු දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන… Read More

Gossips

යාපනය අර්තාපල් ගොවීන්ගෙන් මැසිවිල්ලක්

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු අර්තාපල් අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමග වෙළඳපොලේ අර්තාපල් මිල ගණන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇතැම් ප්‍රදේශවල අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 ත් 100 අතර, මිලකට… Read More

Gossips

රට සංවර්ධනය කිරීමේ සැලැස්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි – අගමැති

කර්මාන්ත, සංචාරක කලාප සහ දියුණු මාර්ග පද්ධතියක් ඇති කරමින් රට සංවර්ධනය කිරීමේ සැලැස්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන්… Read More

Gossips

ජනතාව දුන් බලය ආණ්ඩුව අයුතු ලෙස භුක්ති විඳිනවා – අනුර කුමාර

ජනතාව ලබාදුන් බලය වත්මන් පාලකයින් අයුතු ලෙස විඳිමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම චෝදනාව සිදුකළේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ ඊයේ… Read More

Gossips

නීතිපතිගේ අයිතිය අභියෝගයට ලක් නොකල යුතුයි – නීතිඥ සංගමය

නීතිපතිවරයාට තම වෘත්තීයට අනුව මතයක් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය කිසිවිටෙකත් අභියෝගයට ලක් නොකල යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් හා වත්මන් අභියාචනාධිකරණ… Read More

Gossips

මහේන්ද්‍රන් ගෙන්වන්නැයි නිදහස් පක්ෂයෙන් අගමැතිට බලපෑම්

බැඳුම්කර ගණුදෙනුවට අදාළ නඩු කටයුතුවලදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට ඉදිරිපත් නොවුනහොත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට ඇපකරුවන්… Read More

Gossips

උදයංග වීරතුංග පිළිබද ඉදිරි විමර්ශන සදහා පොලිස් නිලධාරීන් පිරිසක් හෙට අබුඩාබියට

ඩුබායි හිදී ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පිළිබද ඉදිරි විමර්ශන සදහා හෙට දිනයේදී නිලධාරීන් පිරිසක් අබුඩාබි බලා පිටත්ව යන බව අද පැවති ප්‍රවෘත්ති… Read More