Gossips

කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක්

කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ මේ වන විට පැවැත්වෙන විරෝධතා පා ගමනක් හේතුවෙන්. Read More

Gossips

පෝද්දලදී සැමියෙකු බිරිඳ සහ නැන්දම්මා ඝාතනය කරයි (ඡායාරූප)

සැමියා තම බිරිඳ සහ නැන්දම්මා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් පෝද්දල – කීඹිඇල ප්‍රදේශයෙන් වාර්තා වුණා. පවුල් ආරවුලක් මත සැමියා මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඊයේ රාත්‍රීයේයි. මිය ගිය බිරිඳගේ… Read More

Gossips

අතවර කරන්න ගිහින් වැඩ වරද්දා ගත් 14 හැවිරිදි දැරිය

අවුරුදු 03යි මාස 07ක පිරිමි දරුවෙකුට නිරන්තර ලිංගික අතවර සිදුකළ බව කියන ගැහැණු ළමයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක් ගැහැණු… Read More

Gossips

සූදුපොළෙන් කොටු කරගත් 36

කැකිරාවේ හෝටලයක් තුළ අනවසරයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදුපොළක් වටලා සැකකරුවන් 36 දෙනෙකු සමඟ රුපියල් ලක්ෂ 06කට අධික මුදලක් අනුරාධපුර පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත… Read More

Gossips

විරෝධතාවයේ නිරත පුද්ගලයන්ට බ්‍රිගේඩියර් දුන් පිළිතුර

පසුගිය 4 වනදා නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ උද්ඝෝෂණය අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා සිදුකල හැසිරීම සම්බන්ධයෙන්… Read More

Gossips

ඡන්ද ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලූ ප්‍රචාරක කටයුතු අද (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. එමෙන්ම පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට බීමත් පුද්ගලයන්… Read More

Gossips

කඩිනම් වූ එක්දින සේවාව

එළඹෙන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව කඩිනම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි කොමසාරිස් ජනරාල් වියානි… Read More

Gossips

නිවසේ තනිවූ මධුෂා ට අත්වූ අවාසනාවන්ත ඉරණම

බුලත්සිංහල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගොඩකවෙල, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි මධුෂා සඳමාලි නැමැති 20… Read More

Gossips

හිරු ගමින් ගමට අද කොහිලේගෙදරට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 03 වන අදියර කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

සටන පළි ගැනීමට නොවේ – ජනපති

තමාට අවශ්‍ය කිසිවෙකුගෙන් පළි ගැනීමට නොව වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙමින් නිවැරදි දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පිරිස ගොඩනැගීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා… Read More