Gossips

දිවයින පුරා විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද (07) දිවයින පුරා සංකේත වර්ජනයක නිරත වනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More

Gossips

මුළු රට ම බලා සිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවීම පිළිබඳව ජනපතිගෙන් විශේෂ නියෝගයක්

බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරමින් සිටියදී එම තනතුරෙන් ඉවත් කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙහි… Read More

Gossips

මුහුදෙන් ඇල්ලූ කෝටි 02 ක රත්රන් (ඡායාරූප)

මුහුදු මාර්ගය ඔස්සේ රත්රන් කිලෝග්‍රෑම් 3 යි දශම 7 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු කන්කසන්තුරේ මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් අනුව ඊයේ (06) පස්වරුවේ සිදුකළ වැටලීමකදී… Read More

Gossips

මාතර මාර්ගයක් සංවර්ධනය කරන්න ගිය 3 ක් පොලිස් භාරයට (ඡායාරූප)

මාතර මැතිවරණ පැමිණි විමර්ශන කාර්යාලයේ නිලධාරීන් සහ පොලීසිය එක්ව ලද පැමිණිල්ලකට අනුව පුද්ගලයන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මාර්ගයක් සංවර්ධනය කිරීම පිළිබඳව… Read More

Gossips

ඇලෝසියස්ගෙන් ඇප ඉල්ලීමක් – නියෝගය 16 වැනිදා

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ඉල්ලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (07) ලිඛිතව… Read More

Gossips

දිගම ඡන්ද පත්‍රිකාව මූතූර් සහ මඩකලපුවට – කුඩාම පත්‍රිකාව පානදුර නගර සභාවට

මෙවර පළාත් පාලන මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව මුතූර් ප්‍රාදේශීය සභාවට සහ මඩකලපුව මහ නගර සභාව වෙනුවෙන් මුද්‍රණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක… Read More

Gossips

ප්‍රධාන පක්ෂ සිය අවසන් රැළිවලට සූදානමින්

පළාත් පාලන මැතිවරණයට අදාළව සියලු ප්‍රචාරණ කටයුතු අද (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මැතිවරණයට අදාළව අවසන් රැළි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර අවසන්… Read More

Gossips

ප්‍රභාකරන්ගේ රුවින් සුබ පැතූ පුද්ගලයින්ට නඩු

එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහ එහි ලාංඡනය සහිතව අන්තර්ජාලයට නව අවුරුදු සුභ පැතුම් එක් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු දෙදෙනා මේ වන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා…. Read More

Gossips

මාලදිවයිනේ හිටපු ජනපති ඉන්දියාවෙන් සහ ඇමරිකාවෙන් සහය ඉල්ලයි

මාලදිවයින තුළ ඇති වී තිබෙන අර්බුදකාරි තත්ත්වයට මැදිහත් වන ලෙස එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉන්දියාවෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දැනට අත්අඩංගුවේ පසුවන දේශපාලන රැදවියන්… Read More

Gossips

හඳුනා නොගත් ණය බිලියන 826 යි

මුදල් අමාත්‍යාංශ ලේඛණවල සදහන් නොවූ හඳුනාගත් ණය ප්‍රමාණය බිලියන 826 ක් ලෙස සටහන් වී ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා. රාජ්‍ය ණය කළමනාකරණය පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹ අද (07) පැවති මාධ්‍ය… Read More