Gossips

ජනපතිගෙන් දැඩි තීන්දුවක්

දුෂිතයන් සමග ආණ්ඩු නොකරන බවට තමා තීන්දු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව අවසන් ජන හමුවට පොළොන්නරුවේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ. මේ… Read More

Gossips

කොළඹ – පුරහල අවට රථවාහන තදබදයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය මේ වනවිට විරෝධතා පාගමනක නිරත වනවා. අද දහවල් කොළඹ කොටුව… Read More

Gossips

දකුණු අප්‍රිකානු, ඉන්දීය තරඟය අද

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර, පැවැත්වෙන තුන්වන එක්දින තරඟය අද (07) කේප් ටවුන්හිදී ආරම්භ වීමට නියමිතයි. මේ වනවිට තරඟ දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවන ඉන්දීය කණ්ඩායම මෙම තරඟය ද ජයග්‍රහණය කරනු… Read More

Gossips

මියගිය හදුන් දිවියෙකුගේ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

කාසල්රි ජලාශයට ඉහළින් පිහිටි හැටන් – ලෙදන්ටි වතුයායේ මියගොස් සිටි හදුන් දිවියෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ඒ එහි වතුකම්කරුවන් විසින් පොලීසියට කළ දැනුම්දීමකින් අනතුරුවයි. මෙම හදුන් දිවියා… Read More

Gossips

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් සිදුව ඇති වගා හානි සහ නිවාස හානි ඇතුළු සියලූ කරුණු සම්බන්ධයෙන් මාර්තු මස 27 වනදාට පෙර අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද රජයට නියම කළා. ඒ මෙම… Read More

Gossips

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය දකුණු කොරියාවට

උතුරු කොරියානු නායක කිම් ජොන් අංගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළලේ සමාරම්භක අවස්ථාවට සහභාගි වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. පස මිතුරන් සේ සැලකෙන… Read More

Gossips

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20 යි 20 සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එහි නායකත්වයට දිනේශ් චන්දිමාල් පත්කර ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය මෙම සංචිතයට හිමිව ඇති බවයි ක්‍රිකට්… Read More

Gossips

බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා රනිල් ජයවර්ධන

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය අගමැතිනිය වන තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස නම් කර තිබෙනවා. දැනට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ඔහු… Read More

Gossips

ළමයින්ට සිදුවන හිරිහැර තුරන් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

පාසල් සහ ළමා නිවාස ආශ්‍රීතව ළමයින්ට සිදුවන කායික දණ්ඩනය තුරන් කිරිම සදහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේ්ෂ වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා. එහි මූලික අදියර ලෙස කායික දණ්ඩනය හරහා ළමයින්ට සිදුවන… Read More

Gossips

පුද්ගලයෙකුට දිවි අහිමි කළ බත්තරමුල්ලේ මාරාන්තික අනතුර

බත්තරමුල්ල මංසන්දියේ දී ඊයේ (06) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ පුද්ගලයෙක් බවයි තලංගම පොලිසිය පැවසුවේ. මාර්ගය හරහා මාරුවන පුද්ගලයා… Read More