Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංකට යළි රාජකාරි භාරදුන් ජනපති නියෝගය, අමාත්‍යාංශ දෙකකට

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි එම තනතුරෙහි පිහිටුවීමට… Read More

Gossips

නිදහස් පක්ෂය බටලන්ද කොමිසමේ වාර්තාව ගැන අවධානයෙන්

ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වුවහොත් බටලන්ද කොමිසමේ වාර්තාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම… Read More

Gossips

නීතියේ ප්‍රමාදයක් ගැන රාජ්‍ය ඇමති එරාන් කියයි

මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ප්‍රමාදවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය කොළඹ… Read More

Gossips

කාන්තාවකට අතවර කිරිමට තැත් කළ පුද්ගලයෙකු පොරෝ පහරකින් මරුට

ගලෙන්බිඳුනුවැව දුටුවැව 9 කොටස ප්‍රදේශයේදී පෙරොවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද අලුයම 2 ට පමණ නිවසකට අයුතු ලෙස ඇතුලුවු පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. මෙම… Read More

Gossips

ඩෙංගු තුරන් කිරිමේ නව ව්‍යාපෘතිය ඇරඹේ

වොල්බැකියා නැමති බැක්ටිරියාව යොදා ඩෙංගු මදුරුවන් තුරන් කිරිමේ වැඩ පිලිවෙලේ මුලික කටයුතු අද ආරම්භ කෙරුනා. ඒ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කරගත් ගිවිසුමකට… Read More

Gossips

ඉන්දීය අගමැතිගේ බිරිඳ මාරක රිය අනතුරක (ඡායාරූප)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බිරිඳ ජශෝදාබෙන් මාරක රිය අනතුරකින් දිවි ගලවාගෙන තිබෙනවා. රාජස්ථාන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ඇය ගමන් කළ මෝටර් රථය අනතුරට ලක්වී ඇත්තේ අද පෙරවරුවේයි…. Read More

Gossips

ජනපතිගෙන් ඉල්ලීමක්

දුෂණයට එරෙහි සටනේදී රටේ ජනතාව කෙරෙහි උපරිම විශ්වාසයක් තබා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අලව්ව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ රටක් ගොඩනැගීමට අවශ්‍ය… Read More

Gossips

රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රය බිඳ මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

තලාතුඔය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය බිඳ මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඔහු මෙහිදී අදාළ ඒ.ටී.එම්. යන්ත්‍රයට දැඩි ලෙස හානි සිදුකර… Read More

Gossips

ඇමති මලික්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක විසිනුයි එම පැමිණිල්ල ඉදිරිපත්… Read More

Gossips

හෙට පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක්

පුජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය හේතුවෙන් හෙට පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ආදාහන උත්සවය හෙට පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර… Read More