Gossips

ධාවන් සහ ෂර්මා එක්ව ඔස්ට්‍රේලියාවට දැවැන්ත ලකුණු පුවරුවක් ලබා දෙයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරඟය මේ වන විට ඉන්දියාවේ චන්දිගාර් හිදී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවට පහර… Read More

Gossips

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරූ දෙදෙනෙකු අල්ලයි

උතුරු මුහුදු ප්‍රදේශයේ වලෙයිපාඩු හිදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී එලෙස ඇල්ලු මත්ස්‍ය කිලෝ 1233ක් ද සිය… Read More

Gossips

බෝර 12 ගිනි අවියක් සමඟ ගුවන් මගියෙක් කටුනායකදී කොටු

බෝර 12 ගිනි අවියක් ගමන් මල්ලේ සඟවාගෙන විදෙස් ගතවීමට උත්සහ කළ ගුවන් මගියෙක් අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොල ආරක්ෂක අංශ විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන… Read More

Gossips

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අනුරපුරදී අයෙක් අල්ලයි

අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අනුරාධපුර දුම්රිය ස්ථානයේදී ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ සිට පැමිණි දුම්රියේ පැමිණ ඇති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට… Read More

Gossips

බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

උතුර මුහුදු ප්‍රදේශයේ අනලතිව් දූපතට වයඹ දෙසින් අතහැර දමා ගොස් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 312කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. මෙම බීඩිකොළ, පාර්සල් 6ක් ලෙස සකස් කර තිබූ අතර, මේවා ඉන්දියාවේ… Read More

Gossips

වායුගෝලයේ කැළඹීමක් නිසා තුර්කි ගුවන් යානයක මගීන් 30 කට තුවාල

තුර්කියේ ඉස්තාන්බූල් අගනුවර සිට ඇමරිකාවේ නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් යානයක් වායුගෝ්ලයේ කැළඹීමකට හසුවීම නිසා එහි ගමන්ගත්… Read More

Gossips

නිධන් හාරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට

නාරම්මල – වැල්ලකන්ද – දුම්මලේවත්ත ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් කිරිඇල්ල සහ නාරම්මල ප්‍රදේශවල… Read More

Gossips

ඇමරිකාවේ හෙද සේවයට පළමු ශ්‍රී ලාංකිය නිලධාරිනිය පිටව යයි

ඇමරිකාවේ හෙද සේවය සඳහා ශ්‍රී ලාංකික හෙද හෙදියන් යොමුකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව පළමු හෙද නිලධාරිනිය පෙරේදා ඇමරිකාව බලා පිටත්ව ගිය අතර, තවත්… Read More

Gossips

නව සන්ධානයට එරෙහිවන පිරිසක් ගැනනිදහස් පක්ෂ මහ ලේකම්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයට එරෙහිවන පිරිසක් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී දයාසිරි ජයසේකර පවසනවා. අගුණකොළපැලැස්ස… Read More

Gossips

ජවිපෙන් විධායකය ගැන ප්‍රකාශයක්

විධායක ජනාධිපති ක්‍රමය හරහා රට අස්ථාව වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට… Read More