Gossips සංවර්ධනයට බාධා කරන,අමාත්‍යාංශ ලේකම් මාෆියාවක් ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් චෝදනා. අමාත්‍යාංශ ලේකම්වරුන් අතර, ක්‍රියාත්මක වන මාෆියාවක් හේතුවෙන් රජයේ ඇතැම් ව්‍යාපෘති අඩපණ වී ඇති බවට, විගණකාධිපති දෙපාර්තමේන්තුව චෝදනා කරනවා. විදුලිබල අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල්… Read More
Gossips බෝට්ටුවක් පෙරළී ළමුන් දෙදෙනක් මරුට පොතුවිල් කොට්ටුකල් කලපුවේ බෝට්ටුවක් පෙරළීපිරිමි ළමුන් දෙදෙනක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක සහ වයස අවුරුදු 11ක පිරිමි ළමුන් දෙදෙනෙක්. Read More
Gossips මාතර සිට බෙලිඅත්තට දුම්රියෙන් ගමන් කිරීමට විශාල මගීන් පිරිසක් විශාල මගීන් සංඛ්‍යාවක් අද දිනයේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කළ බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ඒ අනුව, දුම්රිය ස්ථාන දෙකෙහිම විශාල පිරිසක් රැදී සිටි බවයි ඔවුන් කියා සිටියේ. අලූත්… Read More
Gossips සූරියවැව ප්‍රදේශයේ මාර්ගයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනේ හම්බන්තොට – සූරියවැව – නබඩගස්වැව ප්‍රදේශයේ මාර්ගයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසියෙකුගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව, අද අලූයම මෙම අත්බෝම්බය සොයා ගත් බවයි…. Read More
Gossips දින 6 කදී බීමත් රියදුරන් 1536 ක් අත්අඩංගුවට පසුගිය 11 වනදා සිට අද දක්වා සිදුකරන ලද වැටලීම් වලදී බීමත් රියදුරන් 1536 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට… Read More
Gossips මධ්‍යම කඳුකරයට තද වැසි – හැටන් නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවේ – (ඡායාරූප) මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලුණු අධික වැසි හේතුවෙන් හැටන් නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. එසේම, වැසි ජලය හේතුවෙන් ඇතැම් මාර්ගවල ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි හිරු… Read More
Gossips දීමනා ආපසු අයකරගැනීමට එරෙහිව සමෘද්ධි නිලධාරීන් යළි සටනට, රජය සාකච්ඡාවකට සූදානම් සමෘද්ධි නිලධාරීන්ට ගෙවූ පාරිතෝෂික සහ අර්ථසාධක මුදල් යළි අය කිරීමට එරෙහිව දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය… Read More
Gossips හිසතෙල් ගෑමේ නැකතත් අවසන් උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද පූර්ව භාග 7.40 ට යෙදී තිබූ සුබ මොහොතින් සිදු කෙරුණා. පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්… Read More
Gossips ගිනිගත් දේවස්ථානය යළි ගොඩනැගීමට වසර 5 ක් ගින්නෙන් විනාශ වූ ‘‘නොට්රඩාම්’’ දේවස්ථානය වසර 05 ක් තුල යළි ගොඩ නගන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් 50 දෙනෙකු පරීක්ෂණ පවත්වන අතර එය හදිසි අනතුරක් බවටයි දැනට… Read More
Gossips කා අතරත් ජනප්‍රිය ටික් – ටොක් තහනම් කිරීමට ප්‍රබලයෙක් සුදානම් වෙයි චීනය හඳුන්වාදී ඇති ටික් – ටොක් අන්තර්ජාල යෙදවුම ඉවත් කිරීමට ඉන්දියාව සූදානම් වනවා. ඊට අදාළව ගූගල් සහ ඇපල් සමාගම් වෙත දැනුම්දීම් සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම ඉවත් කරගැනිම… Read More