Gossips

සෙනසුරාදා මත්පැන් අලෙවිසැල් වැසේ

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අනිද්දා දිවයින පුරා සුරාසැල් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව අදාළ තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඊට අදාළ දැනුම්දීම්… Read More

Gossips

උදයංග වීරතුංගගෙන් ෆේස් බුක් පණිවුඩයක්

ජාත්‍යන්තර පොලිසිය මගින් තමා නිදහස් කළ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා. සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමිනුයි ඔහු මෙය ප්‍රකාශයට පත්කර ඇත්තේ. ඔහු පසුගියදා අමරිකාව… Read More

Gossips

බෙල්ලන්විල නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහරපස්වරු එකට විහාරස්ථානයෙන් නික්මේයි

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා… Read More

Gossips

රටේ ම අවධානය යොමුවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගැන යුද හමුදාවේ පරීක්ෂණ වාර්තාවේ අවසන් තීරණය මෙන්න

රටේ ම අවධානය යොමුවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගැන යුද හමුදාවේ පරීක්ෂණ වාර්තාවේ අවසන් තීරණය මෙන්න බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව යුද හමුදාව හරහා කිසිදු පරීක්ෂණයක්… Read More

Gossips

ඇමරිකානු සෙනෙට් සභිකයෙකුගෙන් ලෝක වාර්තාවක් තබයි

ඇමරිකානු සෙනෙට් සභික මන්ත්‍රීවරියක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, මහජන මන්ත්‍රී මණ්ඩලයේදී පැය 8 ක කථාවක් සිදුකරමින්. සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරිය අඛන්ඩව සිය කතාව සිදුකර… Read More

Gossips

පුංචි ඡන්දය නිසා සූරියවැව කෙසෙල්, තක්කාලි ගොවීන් අපහසුතාවක

සූරියවැව පොලට කෙසෙල් සහ තක්කාලි අස්වනු රැගෙන ආ ගොවීන්ට ඒවා අලෙවි කරගැනීමට නොහැකිව යළි නිවෙස් වෙත රැගෙන යාමට ඊයේ සිදුවුණා. පොළ පැවැත්වෙන සාමාන්‍ය දිනය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක වුවද පළාත්පාලන… Read More

Gossips

වසරකට අලූතින් මුඛ පිළිකා රෝගීන් 2500 ක්

ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා හේතුවෙන් දිනකට පුද්ලයින් තුන්දෙනෙකු මිය යන අතර වසරකට නව මුඛ පිලිකා රෝගීන් 2500ක් වාර්තාවන බව මුඛ හනුක සහ මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති… Read More

Gossips

ඩී.කේ.පී. අධිකරණයෙන් කළ ඉල්ලීම

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු පිරිසට එරෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට විත්තියේ නීතිඥවරයා… Read More

Gossips

කිසිවෙකු නොසිතූ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේ ඇරඹුමේ අත් වූ ඉරණම

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟය මේ වනවිට මීර්පූර් හි ශරේ බංගලා ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. කෙසේ වෙතත්… Read More

Gossips

අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව යන පළාත්වල සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල… Read More