Gossips

ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ – රාමේෂ්වරන් සිට පැමිණි ධීවර කණ්ඩායමක් ඊයේ මෙලෙස කච්චතිව් හා තලෙයිමන්නාරම… Read More

Gossips

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශය අසීරු තත්වයක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මීර්පුර්හිදී නිමාවට පත්වුනා. දිනය අවසානයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 4 ක්… Read More

Breaking Gossips Politics Sri Lanka

හොර ඡන්ද පත්‍රිකා තොගපිටින් පිටවේ – රට පුරා බෙදාහරින්නත් කටයුතු කරලා

මෙවර පළාත් සභා ඡන්දයේඡන්ද පත්‍රිකා වෙනදා මෙන්ම මුද්‍රණය සඳහා යොමුකර ඇත්තේ රජයේ මුද්‍රණාලය වෙතය. විශේෂ ආරක්ෂාවක් යටතේ, රජයේ මුද්‍රණාලයේ සේවකයන් අනුයුක්ත කර සිදු කරන මෙම පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගන්නේද විශේෂ පත්‍රිකාවකි. මුද්‍රණයෙන් ඉතිරිවන සහ ඉවත්වන කොළ පවා නිවැරදි ආකාරයට ගණනය කර බැහැර කිරීමේ ක්‍රියාවලියක් අතීතයේ සෑම අවස්ථාවකම සිදුකර ඇත. කෙසේ නමුත් මෙවර මේ කටයුත්ත වෙනස් […]

Gossips

රටේ ම අවධානය යොමුවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගැන යුද හමුදාවේ පරීක්ෂණ වාර්තාවේ අවසන් තීරණය

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව යුද හමුදාව හරහා කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ… Read More

Gossips

Update : බෝගහගොඩ රබර් කර්මාන්තශාලාවේ ගින්න මැඩපවත්වයි

ගාල්ල – බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක හට ගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සදහා පැය දෙකක පමණ කාලයක් ගත වූ අතර, ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන රථ 3 ක් ඒ සදහා යොදා… Read More

Gossips

රොශේන් සිල්වාගෙන් අර්ධ ශතකයක්

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට රොශේන් සිල්වා සමත්වුනා. ඔහු මේවන විට නොදැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 56 ක්. හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක්… Read More

Gossips

ශ්‍රී ලංකා පළමු ඉනිම 222යි

බංග්ලාදේශය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මීර්පුර්හිදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම මීට සුලු… Read More

Gossips

කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් මෙරටට ගෙන්වූ කේරළ ගංජා කිලෝ 154 ක් සමග පුද්ගලයන් තුන්දෙනෙකු මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා. මෙම ගංජා තොගයෙහි වටිනාකම රුපියල්… Read More

Gossips

බෙල්ලන්විල විමලරතන නාහිමිගේ දේහය රැගත් රිය පෙරහර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයට ළගා වෙයි

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහර මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයට ළගා වී තිබෙනවා. අදාළ… Read More

Gossips

බංග්ලාදේශ විපක්ෂ නායිකාවට වසර 5 ක සිරදඩුවම්

බංග්ලාදේශ විපක්ෂ නායිකා සහ හිටපු අගමැතිනි කලීඩා සියාට වසර 5 ක සිරදඩුවම් නියම වී තිබෙනවා. දූෂණ චෝදනා හේතුවෙන් ඇයට මෙලෙස සිර දඩුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. බංග්ලාදේශයේ… Read More