Gossips

වවුනියාවේ පුද්ගලයෙකු ගෙළ වැළලා ගනී

වවුනියාවේ වෙප්පන්කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (08) දා සවස ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ සෞදි අරාබියේ කාලයක් සේවය කොට මෑතකදී වවුනියාවට පැමිණි එම්.මයුරන් නැමති විවාහකයෙක්…. Read More

Gossips

සුපිරි වැඩකරුවන් එකට එක්වූ සීතලේ ගහපු සුපිරි ක්‍රිකට් තරඟය

ලොව සීත ඍතු ක්‍රීඩා සංස්කෘතියේ තිඹිරි ගෙය ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිට්ස් ප්‍රදේශය ඊයේ සුවිශේෂී ක්‍රීඩා ඉසව්වකට සත්කාරකත්වය ලබා දුන්නා. ඒ ලොව පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්… Read More

Gossips

පුංචි ඡන්දයට සියල්ල සූදානම් – ඡන්ද පත්‍රිකා සහ පෙට්ටි බෙදාහැරීම තවත් පැය කිහිපයකින්

හෙට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ කටයුතු අද (09) පෙරවරු 8 ට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ…. Read More

Gossips

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අද පස්වරු කාලයේදී වැසි ඇතිවිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

ඡන්දයට නිරීක්ෂණ නිලධාරින් 7000 ක්

පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශීය නිරීක්ෂකයින්ද එක්ව සිටිනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දිවයින පුරා… Read More

Gossips

වෛද්‍ය සභාව සකස් කළ ලියවිල්ල කැබිනට් අනුමැතියට පෙර සංශෝධනය වේ

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ ලියවිල්ල කැබිනට් අනුමැතියට පෙර සංශෝධනය කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා. කොළඹ ඊයේ (08) පැවති… Read More

Gossips

මැතිවරණයට අදාළ ව්‍යාජ අත්පත්‍රිකා තොගයක් කුරුණෑගලින් සොයා ගැනේ

කුරුණෑගල – වැහැර ආදර්ශ විදුහල ආසන්නයේ ස්ථානයක මුද්‍රණය කරමින් තිබූ ව්‍යාජ අත්පත්‍රිකා තොගයක් පොලීසිය සහ මැතිවරණ නිලධාරින් එක්ව ඊයේ සිදුකළ වැටලීමකදී සොයා ගෙන තිබෙනවා. මේ අතර හෙට පැවැත්වීමට… Read More

Gossips

ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදා හැරීම උදෑසන 9 ට

හෙට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡුන්ද පෙට්ටි බෙදා හැරීම අද උදෑසන 9 ට ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි එම… Read More

Gossips

මැතිවරණ රාජකාරි මගහැරියොත් වසර 3 ක් සිරගෙට

ඡන්ද විමසීම සඳහා රාජකාරි යොදවා ඇති ඇතැම් රාජ්‍ය නිලධාරින් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමට උත්සාහ දරන බවට මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී තිබෙනවා. කෙසේ… Read More

Gossips

මගීන් අපහසුතාවට ලක් කළ 138 බස් රථය

NA 6341 අංකය දරණ බස් රථය මාර්ග අංක 138 යටතේ රුක්මල්ගම සිට පිටකොටුව දක්වා ධාවනය වන්නක්. හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුණේ, පිටකොටුවට පැමිණෙන බොහෝ අවස්ථාවල මගීන් අඩු වු සැනින් බස් රථයේ සේවකයන් ඔවුන්… Read More