Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංඟුරම වූ රොෂේන් සිල්වා අවසන් ටෙස්ට් තරඟයේ, ජයග්‍රහණයේ රහස හෙළිකරයි

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් වු බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. පළමු ටෙස්ට් තරගය පන්දු යවන්නන්ට ගැටලු සහගත තත්වයක් පැවති අතර එම තත්වය මෙවර පිතිකරුවන්ට බලපා තිබු… Read More

Gossips

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද භාවිතය 40%යි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට සියයට 35ත් 40ත් අතර ප්‍රතිශතයක පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.එච්. කරුණාරත්න කියා සිටියා. මේ අතර, අම්පාර – උහන හෝල් හන්දිය… Read More

Gossips

මැතිවරණ රාජකාරියට ගිය නිලධාරීන් පිරිසක් අනතුරක (ඡායාරූප)

මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් රැගෙන ගිය කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද උදෑසන මෙම අනතුර සිදුවී ඇත්තේ මුලතිව් මාන්කුලම් ප්‍රධාන මාර්ගයේදීයි. ඡන්ද මධ්‍යස්ථාන… Read More

Gossips

සලකුණු කළ ඡන්දය ඡායාරූප ගත කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන එක් අයෙක් අත්අඩංගුවට ගැනුනේ අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ… Read More

Gossips

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

පළාත්පාලන මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 4 ට අවසන් කෙරුණා. උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර, මේ දක්වා කාලය තුළ බරපතල ගණයේ ප්‍රචන්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවයි මැතිවරණ කොමිසම… Read More

Gossips

කුළුඳුල් ඡන්දෙ දාන්න, ගමේ ගිය 19 හැවිරිදි තරුණයා ගමක් හඬවමින් අකාලයේ නොඑන ගමන් ගිය හැටි

හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල, බිබිලිඔය ප්‍රදේශයේ දී ඊයේ (09) සවස සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. කොළඹ සිට තලවකැලේ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක පාපුවරුවෙන් තරුණයා ඇඳ වැටී එම… Read More

Gossips

ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව (ඡායාරූප)

පළාත් පාලන ආයතන 340 කට සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම උදෑසන 7ට ආරම්භ වුණා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන සිටම ඡන්දදායකයින් ඡන්ද පොළ වෙත පැමිණෙමින් සිටින අතර, ඡන්දය ප්‍රකාශ කිරීම… Read More

Gossips

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු 215 කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. තුන්වන දිනය වූ අද දිනට තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 08ක්… Read More

Gossips

මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් 62ක්

පළාත් පාලන මැතිවරණයට අදාළව මධ්‍යහ්න 12ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍ය මට්ටමක පවතින බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අද (10) උදෑසන කාලය තුළ මැතිවරණ… Read More

Gossips

ඉන්දීය ධීවරයන් 113කට කඩිනමින් නිදහස

මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 113 දෙනෙකුට ඉදිරි දින කිහිපය තුළ දී නිදහස හිමි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. තමිල්නාඩු ධීවර සංගම් උපුටා දක්වමින් ඉන්දීය පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සඳහන්… Read More