Gossips

මහ කන්නයේ වී මිලදීගැනීම ඇරඹේ

මහකන්නයට අදාළව වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. රජයේ ස්ථාවර මිල යටතේ වී මිලදී ගැනීම් සිදුකරන බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ. ඒ සඳහා දිවයින පුරා ජංගම වී මිලදී ගැනීමේ රථ ද යොදවා… Read More

Gossips

ඡන්ද විමසීම සාමකාමී බව නිරීක්ෂකයන් පිළිගනී

පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සමස්ථයක් වශයෙන් සාමකාමී බව නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරනවා. මේ අතර, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කොළඹ දී අද (10) මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන්… Read More

Gossips

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීම අවසන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමේ… Read More

Gossips

සලකුණු කළ ඡන්දය ඡායාරූප ගත කළ 7ක් අත්අඩංගුවට

ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන එක් අයෙක් අත්අඩංගුවට ගැනුනේ අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ… Read More

Gossips

කුළුඳුල් ඡන්දෙ දාන්න, ගමේ ගිය 19 හැවිරිදි තරුණයා ගමක් හඬවා නොඑන ගමන් යයි

හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල, බිබිලිඔය ප්‍රදේශයේ දී ඊයේ (09) සවස සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. කොළඹ සිට තලවකැලේ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක පාපුවරුවෙන් තරුණයා ඇඳ වැටී එම… Read More

Gossips

කණ්ඩායම ජාත්‍යන්තර තලයට රැගෙන ගිය සුපිරි ක්‍රිකට් තරුව දිවියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බෙවන් කොන්ග්ඩන් අභාවයට පත්ව තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම ලැබු පළමු ටෙස්ට් ජයග්‍රහණය ද වාර්තා කළේ ඔහුගේ නායකත්වය යටතේයි. ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව… Read More

Gossips

ඡන්ද ප්‍රකාශය සියයට 60 ඉක්මවයි

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රකාශය සියයට 60 ඉක්මවා තිබෙනවා. මැතිවරණ කොමිසමයි මේ බව කියාසිටියේ. උදෑසන 7 ට ආරම්භ වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් වුනා. මාතලේ… Read More

Gossips

ඡන්දය ගණනය කිරීම ඇරඹේ

අද පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමත් සමඟ ඡන්දය ගණනය කිරීම ආරම්භ වී තිබෙනවා. දිස්ත්‍රික්ක රැසක තේරීම් භාර නිලධාරීවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද පස්වරු 4.30ට පමණ ඡන්දය ගණනය කිරීමේ… Read More

Gossips

සිංහයන් වාර්තා තබමින් බංගලාදේශය පිටිය මැද දනගැස්වූ හැටි

මුළු රටම ඡන්ද උණුසුමෙන් නැහැවෙද්දී අපේ සිංහයන් වාර්තා තබමින් බංගලාදේශය පිටිය මැද දනගැස්වූ හැටි මෙන්න ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයෙන් සුවිශේෂ වූ ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී… Read More

Gossips

මැතිවරණ නීති කැඩූ 39 ක් අත්අඩංගුවට

මැතිවරණ නීති කඩ කළ පුද්ගලයන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ ඡන්ද ප්‍රකාශ කෙරෙන කාලසීමාව තුල අත්අඩංගුවට… Read More