Gossips

ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින්න – පොලීසිය ඉල්ලයි

පළාත්පාලන මැතිවරණයට අදාළව ඡුන්දය ගණනය කිරීමේ කටයුතු දිස්ත්‍රික්ක රැසක මේ වනවිට අවසන් වෙමින් පවතිනවා. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණ ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින ලෙසයි. මේ අතර… Read More

Gossips

මැතිවරණ කොමිසම නිල ප්‍රතිඵල ප්‍රමාදවීමට හේතු කියයි

නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ… Read More

Gossips

ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්නැයි හිටපු ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයට අදාළ ජයග්‍රහණ සාමකාමීව භුක්ති විඳින ලෙසට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කරනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම… Read More

Gossips

මෙන්න ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය

මුලතිව් දිස්ත්‍රික්කය මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව ඉලංගෙයි තමිල් අරසුකච්චි – 1836 එක්සත් ජාතික පක්ෂය – 1505 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 523 ආසන සංඛ්‍යාව ඉලංගෙයි තමිල් අරසුකච්චි – 6 එක්සත් ජාතික පක්ෂය… Read More

Gossips

ප්‍රතිඵල ප්‍රමාදය පිළිබඳ ජනතාවගෙන් මැසිවිලි

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල නිකුත් වුව ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශකර තිබුනේ ඡන්ද විමසීම අවසන් වී පැය 5 කින් පමණ ප්‍රතිඵල ලබාදෙන බවයි…. Read More

Gossips

නිය ආලේපන ගල්වා තිබීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් ද?

නිය ආලේපන ගල්වා තිබීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් ද ? අද ඡන්ද පොළට ගිය වාද්දූව ප්‍රදේශයේ කාන්තාවක් එවැනි සිදුවීමකට මුහුණ දුන්නා. ඇය රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්. කුමුදු කෝපියාවත්තගේ… Read More

Gossips

ගල්කිස්ස උණුසුම් කළ නිවාස ගැටලුව

ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක අයිතියක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ නොසන්සුන්තාවයක් හටගත්තා. ඒ කිසියම් පිරිසක් පැමිණ අදාළ නිවසට අලාභ හානි සිදුකිරීමට උත්සාහ… Read More

Gossips

ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 65 ඉක්මවයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සමස්තයක් ලෙස සියයට 65 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්… Read More

Gossips

ඡන්ද ගණන් කිරීම ඇරඹේ

පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයින් 8325 ක් තෝරා ගැනීමට අද පෙරවරු 07 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 04 ට අවසන් වුණා. මේ වනවිට ඡන්ද මධ්‍යස්ථානවල ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවයි දිස්ත්‍රික් තේරීම්… Read More

Gossips

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට සුහද ආරාධනයක්

තම රටට පැමිණෙන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ. ඉන් වෙත ආරාධනා කර තිබෙනවා. දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් තරගාවලියට සහභාගිවීම සඳහා පැමිණ සිටින… Read More