Gossips

පළාත් පාලන ආයතන 10ක ජය පොහොට්ටුවට – 5ක් දෙමළ සන්ධානයට

පලාත් පාලන ආයතන 340ක් සඳහා ඊයේ පැවැති ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 18ක මේ වන විට ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 9 ක ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති අතර පළාත් පාලන ආයතන… Read More

Gossips

පසුගය වසර 5 දී ආපදා මරණ ඉහළට

2011 සිට 2016 දක්වා ගතවූ වසර 05 ක කාලය තුළ සිදුවු ආපදාවලින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2016 වසරේදී පමණක් මරණ 140 ක් වාර්තා වී ඇති අතර, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 122 ක්. 2016 වසරේදී… Read More

Gossips

ඊශ්‍රායලයෙන් සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතියට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතියට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සිරියාව විසින් ඊයේ තම ජෙට් යානාවකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ඊශ්‍රායලය ප්‍රකාශ… Read More

Gossips

කතරගම ඉන්ධන පිරවුම්හලකින්, භූමි තෙල් මිශ්‍ර වූ පෙට්‍රල්

කතරගම – කඳසුරිඳුගම ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල්වලට භූමිතෙල් මිශ්‍ර කර ඇති බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ පෙට්‍රල්වලට භූමිතෙල්… Read More

Gossips

දුම්රිය මගීන් ඉහළට

2016 වසරේදී දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. 2015 වසරේදී මිලියන 133.29 ක් දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කර තිබූ අතර, 2016 වසරේදී මගීන් මිලියන 136.05 ක් ප්‍රවාහනය කර ඇති බවයි පසුගියදා… Read More

Gossips

පොන්ටින්ට පුහුණුකරු ධුරයක්

ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමේ පුහුණුකරු ධුරයට රිකී පොන්ටින් පත් කරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. දැනට ඩැරල් ලීමන් එම තනතුරේ කටයුතු කරන අතර, 2020 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස… Read More

Gossips

කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 7 ක්

මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ද මේවන විට නිකුත්ව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 8621 ක් ලබාගෙන ආසන 7 කට හිමිකම් කියනවා. එක්සත් ජාතික පක්ෂය… Read More

Gossips

තවත් ප්‍රාදේශීය සභා කිහිපයක ප්‍රතිඵල නිකුත් වෙයි

කිලිිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා දෙකක නිල ඡන්ද ප්‍රතිඵල මේවන විට නිකුත්වී තිබෙනවා. ඒ පුන්කර්නි සහ පච්චිලායිපල්ලි ප්‍රාදේශීය සභාවලයි. පච්චිලායිපල්ලි ප්‍රාදේශීය සභාවේ ආසන 6 ක් ඉලංගෙයි… Read More

Gossips

ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව ?

මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව වී ඇත්තේ පරාජය වූ ඇතැම් මැතිවරණ කොට්ඨාශවල ඡන්දය යළි ගණන් කරන ලෙස පරාජය වූ අපේක්ෂකයන් ඉල්ලා සිටීම බවට තොරතුරු වාර්තා වනවා. මේ හේතුවෙන් අදාළ පළාත් පාලන ආයතනවල… Read More

Gossips

අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එම නගර සභාවේ ඡන්ද 6698 ක් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව… Read More