Gossips

පශ්චාත් මැතිවරණ පැමිණිලි 202 ක්

පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ පෙරවරු 6 සිට මේ දක්වා කාලය තුළ පොලීසිය වෙත පැමිණිලි 202 ක් ලැබී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඒ අතර බැන තර්ජනය කිරීම්, බිය වැද්දීම්, මැතිවරණ නීති… Read More

Gossips

මැතිවරණය ජනමත විචාරණයක් බව – දූර්දර්ශන් කියයි

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ඉන්දීය මාධ්‍ය මගින් මේ වනවිට අදහස් පළ කර තිබෙනවා. ඉන්දියාවේ නිල රූපවාහිනි සේවාව වන දූර්දර්ශන් සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහාය ලබන සන්ධානය පැහැදිලි… Read More

Gossips

ජයග්‍රහණ සාමකාමීව භුක්ති විදින්නැයි හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්

සිය ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විවිධ බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට… Read More

Gossips

වැරදි මත සමාජගත නොකරන්නැයි නිරික්ෂණ සංවිධාන ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශවීමත් සමග ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් පිළිබදව තොරතුරු වාර්තාවන බව මැතිවරණ නිරීක්ෂණ ජාල පවසනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ… Read More

Gossips

හැටන් දික්ඔයට කම්කරු කොංග්‍රස් – පොදුජන පෙරමුණු සන්ධානයක්

හැටන් දික්ඔය නගර සභාව සදහා ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ලංකා කම්කරු කොංග්‍රසය හැටන් – දික්ඔය නගර සභාවේ… Read More

Gossips

පොදුජන පෙරමුණට ආසන 108 ක බලය

මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතන 108 ක බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී සිටිනවා. එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 22 ක බලය හිමිකරගෙන ඇති අතර ඉලංගෙයි තමිල් අරුසු… Read More

Gossips

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට

අයිස් හෙවත් මෙතැම්පටමයින් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ ගමන් මල්ලේ සගවා තිබු මත්ද්‍රව්‍ය ග්‍රෑම්… Read More

Gossips

ප්‍රතිඵල නිකුත් වූ පළාත් පාලන ආයතන 83 කින් 51 ක ජය පොදුජන පෙරමුණට

2018 පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේ මෙතෙක් ලද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට පැමිණ තිබෙනවා. මෙතෙක් ලද ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ඔවුන් ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 866,553ක්. එය මෙතෙක් නිකුත්වී… Read More

Gossips

ප්‍රතිඵල නිකුත් වූ පළාත් පාලන ආයතන 103 කින් 70 ක ජය පොදුජන පෙරමුණට

පළාත් පාලන ආයතන 340 ට අදාළව මෙතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 70 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා. ඔවුන් ඡන්ද දොලොස් ලක්ෂ 72,506 ක් ලබා ගෙන ඇති අතර එය ප්‍රතිශතයක්… Read More

Gossips

නීති උල්ලංගණය කරමින් ප්‍රදේශ රැසක පෙළපාලි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශවීමත් සමග ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් පිළිබදව තොරතුරු වාර්තාවන බව මැතිවරණ නිරීක්ෂණ ජාල පවසනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ… Read More