Gossips

ශ්‍රී ලංකා, බංග්ලාදේශයට 20-20 තරඟාවලියට නවක මුහුණු 05 ක්

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා බංග්ලාදේශය නවක ක්‍රීඩකයන් 05 දෙනෙකු සිය සංචිතයට එක් කර තිබෙනවා. අබු ජායෙඩ්, අර්ෆුල් හක්, මහෙදි හසන්, සකීර් හසන් සහ අෆීෆ් හුසෙන් එම නවක ක්‍රීඩකයන්… Read More

Gossips

ප්‍රතිඵලය අනතුරු ඇඟවීමක් – එජාපයෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය වෙත ජනතාව අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ… Read More

Gossips

ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට අවමානයක්, විදෙස් මාධ්‍ය කියයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය වත්මන් යහපාලන ආණ්ඩුවට අවමානයක් බව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සදහන් කළා. එය වත්මන් රජයේ නායකත්වය පරීක්ෂාවට ලක් කිරීමක් ලෙස ද එමගින් හඳුන්වනු ලැබුවා…. Read More

Gossips

ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව ?

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ එම කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින්. ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිඵල… Read More

Gossips

ඉදිරි දින කිහිපය තුළ පැහැදිලි වෙනසක් – ජනපති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට කියයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වූ… Read More

Gossips

හොංකොංහි ඩබල් ඩෙකර් බස් රථයක් පෙරළී 18 ක් මරුට

හොංකොං හි තුරඟ තරග ධාවනයක් නැරඹීමට ගිය පිරිසක් සහ ක්‍රීඩාංගණ සේවකයන් රැගත් ඩබල් ඩෙකර් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම අනතුරට… Read More

Gossips

ණය ඉහළට

මෙරට වාණිජ බැංකු මගින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සීමාරහිතව ණය නිකුත් කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ප්‍රාග්ධනය ගැටළුවක් වී ඇති මෙම අංශයට ණය නිකුත් කිරීම දිරි ගැන්වීම සදහා… Read More

Gossips

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතනවල බලය බෙදී ගියේ මෙහෙමයි

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතන 141 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී සිටිනවා. ඔවුන් ඒ සදහා ඡන්ද තිස් ලක්ෂ 65,230 ක් ලබාගෙන ඇති අතර, එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන්… Read More

Gossips

පළාත් පාලන ආයතන 104 ක ප්‍රතිඵල නිකුත් වෙයි – පොහොට්ටුව ඉදිරියෙන්

පළාත් පාලන ආයතන 340 ඡන්ද විමසීමට අදාළව මෙතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 66 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා. ඒ ඡන්ද දොළොස් ලක්ෂ 18,082 ක් ලබා ගනිමින්…. Read More

Gossips

රට ම බලා සිටි ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශය අවසන්වීමට තවත් හෝරා කිහිපයයි

රට ම බලා සිටි ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශය අවසන්වීමට තවත් හෝරා කිහිපයයි ප්‍රතිඵල ප්‍රමාදය ගැන කොමිසම ජනතාවගෙන් සමාව ඉල්ලයි මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම… Read More