Gossips

08කට මරු කැඳවූ ගෑස් ටැංකිය

බොලිවීයාවේ – උරුරෝ නගරයේ පැවති සැණකෙළියක් අතරතුර ගෑස් ටැංකියක් පිපිරීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන් හෙලිකොප්ටරයක… Read More

Gossips

මැතිවරණ ප්‍රතිඵලය ව්‍යවස්ථා සංශෝධනයට බාධාවක් – දෙමළ සන්ධානය කියයි

පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට බාධාවක් වියහැකි බව දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා. එමෙන්ම මැතිවරණයේදී ඉලංගෙයි… Read More

Gossips

ජනපති සහ අගමැති ධුරවලින් ඉවත්වන්න – පිවිතුරු හෙළ උරුමය

මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජනවරමට ගරු කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල… Read More

Gossips

පශ්චාත් මැතිවරණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියා 40ක්

පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ ප්‍රචන්ඩ ක්‍රියා 40 ක් පමණ වාර්තාවී ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ මීට පෙර පැවති මැතිවරණ හා සැසඳීමේදී… Read More

Gossips

හම්බන්තොට බලය පිහිටුවීමේදී කිසිදු පක්ෂයකට සහයක් නෑ – නාමල් රාජපක්ෂ

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හම්බන්තොට මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු පක්ෂයකට සහය ලබා නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

අගමැති සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අද පස්වරුවේ සාකච්ඡාවක

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගම්බරම් කියා… Read More

Gossips

සන්ධාන මහ ලේකම්ගෙන් හෙළිදරව්වක්

පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන ගතවන්නේද, නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. හිරු… Read More

Gossips

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මැදපෙළ නැංඟුරම, රොෂේන් සිල්වා තවත් සුපිරි පිම්මක් පනී

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත් රොෂේන් සිල්වා ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල පිතිකරන ලැයිස්තුවේ පළමු 50 දෙනා අතරට පැමිණ තිබෙනවා. ඒ, ශ්‍රේණිගත කිරීමේ… Read More

Gossips

සී.අයි.ඩීයට ලැබුණු අවසරය

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවසර දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට කොළඹ… Read More

Gossips

ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්

මෙරට පිහිටි ඉරාන තානාපති නිල නිවසේ හදිසි ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා. කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට ගිනි නිවීමේ රථ දෙකක් ඒ සඳහා පිටත්කර ඇති බවයි. Read More