Gossips ඉන්ධන මිල අද යළි සංශෝධනයට ඉන්ධන මිල සූත්‍රයට අනුව අද පස්වරුවේ මාසික සංශෝධනය සිදුකිරිමට නියමිතයි. ඉන්ධන මිල කමිටුව පස්වරුවේ රැස්වන අතර, ඊයේ නිවාඩු දිනයක් වූ නිසා මෙසේ මිල සංශෝධනය අද සිදුකරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන්… Read More
Gossips සෙන්ට්ක්ලෙයා රක්ෂිතයේ ගින්නෙන් අක්කර 100 ක් විනාශයි තලවකැලේ සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල ආශ්‍රිත රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. ඊයේ දහවල් හටගත් ගින්නෙන් අක්කර 100 ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මධ්‍යම කඳුකරයේ… Read More
Gossips බෝයිං සමාගමේ තාක්ෂණය ගැන ගැටළුවක් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඊයේ කඩාවැටීමත් සමඟ බෝයිං සමාගමේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ මාස 5 ක කාලසීමාවක් තුළ කඩාවැටුණු… Read More
Gossips ගොඩැල්ලවත්තේ පුද්ගල මළ සිරුරක් නවගමුව – ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක තිබී වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (11) උදෑසන සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ… Read More
Gossips යාපනයේ මත්ස්‍ය අස්වැන්න අඩුවේ යාපනය දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අස්වැන්න 2018 වර්ෂයට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලයේදී මෙටි‍්‍රක් ටොන් 3282 කින් අඩුවී ඇති බව යාපනය ධීවර සංගම් පෙන්වා දෙනවා. දීර්ඝ කාලයක් පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ… Read More
Gossips අද වැසි රහිත කාලගුණයක් අද දිනය තුල දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති වීමටත්, රත්නපුර, කළුතර,… Read More
Gossips යහපාලන ආණ්ඩුවේ දුෂණ වංචා ගැන මන්ත්‍රී මහින්දානන්දගෙන් පොතක් යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් සිදුකළ දූෂණ සහ වංචා පිළිබඳ තොරතුරු ජනතා අධිකරණයට භාර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ යහපාලන ටොප් ටෙන්… Read More
Gossips ජගත් දේශප්‍රේමි ලාංකික සංසදය මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක ජිනීවා හිදී අවදිවන සිහළ ශක්තිය නමින් උද්ඝෝෂණයක් සහ ජන රැළියක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට අද (10) සංවිධානය කර තිබුණා. මෙම උද්ඝෝෂණය සහ ජන රැළිය සංවිධානය කර තිබුණේ ජගත් දේශප්‍රේමි ලාංකික… Read More
Gossips ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට වර්ෂාව හරස් වෙයි – දකුණු අප්‍රිකානුවන්ට විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වන එක්දින තරඟ ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් වුණා. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 71කින්. ඩර්බන් හිදී පැවති තරඟයේ… Read More
Gossips ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ සුදානමක් ගැන විපක්ෂ නායකවරයාගෙන් හෙළිදරව්වක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර එහි පවතින නීතී සාමාන්‍ය නීතීය යටතේ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ අද මාතර ප්‍රදේශයේ… Read More