Gossips

ත්‍රිරෝද රථයක් පෙරළී 3 දෙනෙකුට තුවාල

දඹුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ උණ පඳුරු යාය ප්‍රදේශයේදී කාන්තාවක් පදවා ගෙන ගිය ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී, එහි ගමන් කල තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන්… Read More

Gossips

පුංචි ඡන්දයේ දිස්ත්‍රික් හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵල නිකුත් කිරීමක් නැහැ

පෙරේදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිසම පවසනවා. පවතින නීතියට අනුව එවැනි ප්‍රතිඵලයක් නිකුත් කිරීමට… Read More

Gossips

සජිත් – කරූ UNP නායකත්වයට ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්… Read More

Gossips

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන එකඟතාවක් නෑ

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනපතිවරයා අගමැතිවරයා සමඟ කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. Read More

Gossips

සද්ධන්තයෙකුට දිවි අහිමි කළ විදුලි රැහැන (ඡායාරූප)

අම්පාර, උහන, හිමිදුරාව, 10 ඇල ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් වන අලියෙක් මියගොස් තිබෙනවා. අම්පාර වනජීවි කාර්යාලය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ අවරුදු 15ක් පමණ වයසැති සත්වයෙක් බවයි. හේනක් වටා ඇද තිබූ… Read More

Gossips

අධිකරණයෙන් නාමල්ට අද ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (12) නියෝග කළා. ඒ තමන්ට මේ මස 24 වනදා සිට මැයි මස 18 වනදා දක්වා ඇමරිකාවේ… Read More

Gossips

වාස් ගුණවර්ධනට වසර 5 ක සිරදඬුවම්

CID නිලධාරියෙකුට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 5 ක් සිරදඬුවම් නියමකර තිබෙනවා. Read More

Gossips

පොලිස් ගොඩනැගිල්ලට එල්ලවූ ප්‍රහාරය (ඡායාරූප)

ඉන්දියාවේ – ශ්‍රී නගර්හි පොලිසියට අයත් ගොඩනැගිල්ලකට ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් දෙදෙනෙකු ඇතුළු වීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කර තිබෙනවා. එහි තිබූ පොලිස් කඳවුරක් විනාශ කිරීම සඳහා මොවුන් පැමිණෙන්නට… Read More

Gossips

ඡන්දය ප්‍රකාශ කිරීම වීඩියෝගත ගත කළ පුද්ගලයෙකුට ඇප

මැතිවරණය පැවති අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිය දුරකථනයෙන් වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය අද (12) නියෝග… Read More

Gossips

මරු කැඳවූ ගිලිහුණු පාලනය

පස්යාල – ගිරිඋල්ල මාර්ගයේ ලෝලුවාගොඩ ප්‍රදේශයේදි යතුරුපැදියක් අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (11) පස්වරුවේ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන්… Read More