Gossips

බලය පිහිටුවීම ගැන එකඟතාවක් නෑ

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට හෝ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමඟ කිසිදු එකඟතාවයකට එළඹ නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින්… Read More

Gossips

පළාත් පාලන ආයතන පිහිටුවීම කල් යයි

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස 6 වන දා දක්වා කල් තබා තිබෙනවා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ එම ක්‍රියාවලිය එළඹෙන 15 වන දා සිදුකිරීමට… Read More

Gossips

බෙල්ලන්විල හිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය ගැන, අධිකරණයට පැමිණිල්ලක්

අපවත්වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීම පිළිබඳව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ නීතිඥ ඉරේෂා සමරවීර… Read More

Gossips

බොරතෙල් මිල වර්ධනයක්

පසුගිය සතියේ වසර දෙකකින් අවම අගයට පත්වූ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සියයට 1ක වර්ධනයක් වාර්තා කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63 ශත 54 දක්වා ඉහළ ගිය අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි.බොරතෙල්… Read More

Gossips

සන්ධානගතවීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ – ඇමති අමරවීර

පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වෙනත් දේශපාලන පක්ෂයක් සමග සන්ධාන ගතවන්නේද, නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

සයිටම් අර්බුදය ආණ්ඩුවට පාඩමක් උගන්වා ඇති බව වෛද්‍යවරුන් කියයි

සයිටම් අර්බුදය මේ තාක් සංකීර්ණ කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කළ වත්මන් රජයට මැතිවරණයෙන් ජනතාව අමතක නොකළ හැකි පාඩමක් උගන්වා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය… Read More

Gossips

ජනපති ගැන තීන්දුවකට, දකුණු අප්‍රිකානු පාලක පක්ෂය රැස්වේ

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාගේ අනාගතය පිළිබදව තීරණයක් ගැනීමට එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජාතික විධායක කමිටුව අද රැස්වනවා. 75 හැවිරිදි ජනපති සූමාගේ 9 වසරක පාලන කාලය තුළ දූෂණ… Read More

Gossips

කථානායකවරයාගෙන් නිවේදනයක්

මෙවර පළාත් පාලන මැතිවරණය නිදහස් හා සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පැවැත්වීමට හැකිවීම බහුජන ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කථානායක කරූ ජයසූරිය පවසනවා…. Read More

Gossips

ඇස් දෙකෙන් බුකිය කැළඹූ සුරූපී තරුණියගේ ඇත්ත කතාව

මේ දිනවල තරුණයන්ගේ සිත් සොරගත් තරුණියක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වෙනවා. ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන තිබෙනවා. මේ තරුණියගේ නම තමයි Priya… Read More

Gossips

ජයලලිතා තමිල්නාඩු ප්‍රාන්ත සභාවට

තමිල්නාඩුවේ හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ දැවැන්ත සේයාරුවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ අද නිරාවරණය කෙරුණා. එහෙත් එම අවස්ථාව වර්ජනය කළ ඞී.එම්.කේ. පක්ෂය සහ තමිල්නාඩු කොංග්‍රස් පක්ෂය ඊට විරෝධය… Read More