Gossips

මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිපිරීමක්

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී ඊයේ (12)රාත්‍රියේ කසල ගොඩකට ගිනි තැබීමෙන් එහි තිබූ අර්.පී.ජී වර්ගයේ බෝම්බයක් පුපුරා යාමෙන් අසල නිවාස කිහිපයකට හානි සුදුව ඇති බව මුලතිව් පොලිසිය පවසනවා. කෙසේ… Read More

Gossips

නීතිවිරෝධීව ගෙන ආ විසිලක්ෂයක දුම්වැටි සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන 5ට පමණ ඩුබායි සිට මොවුන්… Read More

Gossips

ට්‍රම්ප්ගේ අයවැයෙන් දුප්පතුන්ට පහරක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අයවැය යෝජනා එරට මහජන කොංග්‍රසය හමුවට ඉදිරිපත් කළ අතර, එමගින් එරට දුප්පතුන්ට ලබාදී තිබූ සහන රැසක් ඉවත් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව දුප්පත් ඇමරිකානුවන්ට… Read More

Gossips

දකුණු කොරියාව සමඟ උණුසුම් සබදතාවකට කිම් ජොං අන් සූදානම්

දකුණු කොරියාව සමඟ සංහිදියාව සහ සංවාදයක් පවත්වා ගැනීම වැදගත් වන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසනවා.rn දකුණේ සංචාරය කළ සිය නැගෙනිය ඇතුළු ඉහළ පෙළේ ධූත පිරිස පිළිගනිමින් ඔහු කියා සිටියේ දෙපාර්ශවය… Read More

Gossips

නිකුත් නොවූ පළාත් පාලන ආයතන 13ක ප්‍රතිඵල, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට

පසුගිය 10 වන දා පැවැති මැතිවරණයට අදාළව පමා වූ පළාත් පාලන ආයතන 13ක ප්‍රතිඵල ඊයේ නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව… Read More

Gossips

වැල්ලවාය රක්ෂිතයක ගින්නක්

වැල්ලවාය – කොටවෙහෙර ප්‍රදේශයේ මහතැන්න කඳුරක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ(12) පෙරවරුවේ හට ගත් මෙම ගින්න මේ වන විටත් පැතිර යමින් පවතින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. ගින්නෙන් අක්කර 60කට වැඩි… Read More

Gossips

තීරණයක් ගන්න – ජනපති, අගමැතිට කියයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සැලකිලට ගෙන තීරණයක් ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඒ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා… Read More

Gossips

දුම්රිය ප්‍රමාදයක්

වේයන්ගොඩ සහ ගම්පහ අතරදී දුම්රියක් පීලිපැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. Read More

Gossips

කෝටි 400ක මුදල් වංචාවකට, හිටපු ලේකම්වරයෙකු අත්අඩංගුවට ගන්න, විවෘත වරෙන්තු

නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදලින් රුපියල් කෝටි 400ක මුදලක් අවභාවිතා කළ බව කියන සිද්ධියකට අදාළව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට විවෘත වරෙන්තු… Read More

Gossips

රාගම දී මෝටර් රථයක් දුම්රියේ ගැටේ

රාගම දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොළඹ සිට මහව දක්වා ධාවනය… Read More