Gossips

හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්

රටේ ඉදිරි දේශපාලන තත්වය පිළිබද සලකා සුදුසු තීරණ ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වනවා. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කමිටුව පත්කර… Read More

Gossips

එජාපය තීරණයක් ගනී

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන වත්මන් ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඒකමතිකව තිරණය කර තිබෙනවා. ඔවුන් එම තීරණයට එළැඹ ඇත්තේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී… Read More

Gossips

වැලන්ටයින් එකට ලෝකෙටම පේන්න චාමර වීරසිංහ තැබූ සටහන

හෙට දිනට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා. ප්‍රේමවන්තයින්ගෙන් ඉල්ලීමක් කරමින් ඔහු තැබු සටහන පහතින්. Read More

Gossips

බලපත්‍ර නැති රියදුරෙක් ප්‍රදේශයක් අඳුරේ තබයි (ඡායාරූප)

ගාල්ල හිනිදුම කල්වාරි පුදබිම ආසන්න ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ටිපර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව විදුලි කණුවක ගැටීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී… Read More

Gossips

තෙවැනි ඇසේ සටහන් වූ සොරකම

හෝමාගම නගරයේ පිහිටි ඡායාරූප ශාලාවකට ඇතුලු වූ පුද්ගලයෙකු එහි භාණ්ඩ සොරකම් කරන ආකාරය අදාළ ආයතනයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා. ඡායාරූප ශාලාවේ හිමිකරු සඳහන් කළේ රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා… Read More

Gossips

ජනපති – අගමැති තවත් තීරණාත්මක සාකච්ඡාවක

එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් අද ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සිදුකළ… Read More

Gossips

හිටපු ජනපති මහින්දත් ඒකාබද්ධයේ නායකයින් කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිළ නිවසේදී මේ වනවිට පැවැත්වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට අමතරව… Read More

Gossips

එජාප ආණ්ඩුවකින් තව තවත් රටේ ආර්ථිකය විනාශ වන බව ඒකාබද්ධය කියයි

එක්සත් ජාතික පක්ෂය පමණක් ආණ්ඩු කළහොත් රටේ ආර්ථිකය තව තවත් විනාශවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා… Read More

Gossips

සන්ධානයේ තීරණයක් ඩිලාන් හෙළිකරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් පිහිටුවන කිසිදු ආණ්ඩුවකට සහය නොදිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා…. Read More

Gossips

සභාවල ඉඩ ප්‍රශ්නයක් – වැදි කතකුත් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට

පළාත් පාලන මැතිවරණයෙන් සභිකයන් විශාල ප්‍රමාණයක් තේරී පත්වීම හේතුවෙන් අදාළ පළාත් පාලන ආයතනවල රැස්වීම් පැවැත්වීම සඳහා පවතින ඉඩකඩෙහි ගැටළුවක් මතුවිය හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක… Read More