Gossips

අකුරැස්ස ප්‍රදේශයේ කැලෑවකින් නරක්වූ පිරිමි මළ සිරුරක් හමුවෙයි

අකුරැස්ස – කියාන්ඩුව ප්‍රදේශයේ කැලෑවක තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ(14) පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ. හඳුනාගැනීමට නොහැකිවන… Read More

Gossips

එජාපය එකඟතාවයකට

පවතින ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා එකඟතාවයකට පැමිණි බව එජාප මහලේකම් කබීර් හෂීම් පවසනවා. මීට අමතරව එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධාන ගත කිරීමටද තීරණය කළ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. මෙම… Read More

Gossips

මහින්ද – මෛත්‍රී – රනිල් තැන් 3 කදී රැස්වෙයි

පවතින දේශපාලන තත්ත්වය හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ… Read More

Gossips

හවුලකට අපි නැහැ – ජවිපෙ කියයි

හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට සහය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව හෙළිවේ

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කඩාවැටුණු ගොඩනැගිල්ල, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(15) පෙරවරුවේ පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. එහිදී සිදුකළ මූලික නිරීක්ෂණවලදී අනාවරණ… Read More

Gossips

කළු ලැයිස්තුවෙන් ඉවත්වීමට සැළසුම්

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මකට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

රුපියල අවප්‍රමාණය වීමෙන් වාහන මිලත් ඉහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෝටර් රථවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා. විශේෂයෙන් කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලංකා… Read More

Gossips

ජනපතිට කොන්දේසි විරහිතව සහය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා කොන්දේසි විරහිතව සහය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. එහි පාර්ලිමේන්තු… Read More

Gossips

පාලිත රංගේ බණ්ඩාර සංවිධායක ධුරයෙන් ඉවත් වීමේ ලිපිය භාර දෙයි

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ඊයේ (15) පක්ෂ මහලේකම් කබීර් හෂීම් වෙත භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ… Read More

Gossips

සාගල රත්නායක අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි

නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අමාත්‍ය සාගල රත්නායක තීරණය කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම… Read More