Gossips

කුසල් මෙන්ඩිස් පළමු 20 යි 20 අර්ධ ශතකය ලබාගනී

ජාත්‍යන්තර 20 යි 20 පිටියේ තම පළමු අර්ධ ශතකය රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වුනා. ඔහු ලකුණු 50 ක් රැස් කළේ පන්දු 25 කින්. ඊට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත්. අෆීෆ් හුසේන්ගේ පන්දුවකට සෞම්ය සර්කාර්… Read More

Gossips

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට සිරිල් රමෆෝසා

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයේ මෙතෙක් උප ජනාධිපති ධුරය දැරූ සිරිල් රමෆෝසා දිවුරුම් දී තිබෙනවා. ඒ ඊයේ ජේකොබ් සූමා සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි. Read More

Gossips

උද්ධමනය අඩුවේ

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට උද්ධමනයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්දජිත් කුමාරස්වාමි පවතින ආර්ථික… Read More

Gossips

පළමු 20 යි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශය සමග පැවති පළමු 20 යි 20 තරගය කඩුලු 6 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. ඩකාහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ… Read More

Gossips

මැදපෙරදිග ගිය තවත් කාන්තාවකගේ කඳුළු කතාවක්

දුක් කම්කටොලින් පිරි ජීවිතය ගොඩගන්න ගෘහ සේවය සඳහා මැදපෙරදිග ගොස් විවිධ හිංසනයට ලක්වූ තවත් කාන්තාවකගේ කඳුළු කතාවක් අපට වාර්තා වුණා. Read More

Gossips

හෙදියක් සමුහ දුෂණය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයා බන්ධනාගාරයට

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක හෙදියක් සමුහ දුෂණය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් තවත් යුද හමුදා සාමාජිකයෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. නාරාහේන්පිට පොලිසිය මගිනුයි සැකකරුවන්… Read More

Gossips

මෝදර වෙඩි තැබීමකින් කාන්තාවක් රෝහල් ගත කෙරේ

කොළඹ – මෝදර – වැල්ල ප්‍රදේශයේ අද(15) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, තුවාල… Read More

Gossips

ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවෙන් දැවී ගිය සෞම්ය සර්කාර් ආබාධයකට ලක්වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු 20 යි 20 ක්‍රිකට් තරගය දැන් ක්‍රියාත්මකයි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශය පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 120ක්… Read More

Gossips

ශ්‍රී ලංකාවට 194 ක ඉලක්කයක්

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු 20 යි 20 තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට ලකුණු 194 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ඩකාහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත… Read More

Gossips

දුෂණය, වංචාව තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල ඉදිරි සති දෙක තුල අරඹන බව ජනපති කියයි

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම දේශපාලන වේදිකාවේ ප්‍රධාන සටන් පාඨය වූ දුෂණය, වංචාව සහ අක්‍රමිකතාව තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල ඉදිරි සති දෙක තුල ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More