Gossips

සුරංගට දිවි අහිමි කළ මාරක රිය අනතුර (ඡායාරුප)

දෙනියාය පල්ලේගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. අවාසනාවන්ත අනතුරෙන් මෙලෙස මියගොස් ඇත්තේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ඒ පී සුරංග නමැති තරුණයෙකුයි…. Read More

Gossips

උතුරු කොරියාවට ප්‍රහාරයක් එල්ල නොකරන බව ඇමරිකාව කියයි

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් එරටට එරෙහිව ඒකපාර්ශවික ප්‍රහාරයක් දියත් නොකරන බව ඇමරිකාව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර, ඊයේ සාකච්ඡා… Read More

Gossips

ඒකාබද්ධ විපක්ෂය අදත් තීරණාත්මක සාකච්ඡාවකට රැස්වෙයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ හමුවක් අද (16) පැවැත්වෙනවා. විජේරාමයේ පිහිටි හිටපු… Read More

Gossips

හෝකන්දරදී තරුණයෙකු ඝාතනය කරයි

අතුරුගිරිය හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේදී ඊයේ (15) දහවල් 12.15 ට පමණ තියුණු ආයුධයකින් කපා කොටා තරුණයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. මියගිය තරුණයා වයස අවුරුදු 19 ක් වූ හොරහේන හෝකන්දර නැගෙනහිර ලිපිනයේ… Read More

Gossips

ශ්‍රී ලංකාවට තරඟ 8කට පසු ලැබුණු විශේෂ වරම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ඊයේ පැවැත්වුනේ මීර්පූර් හීදී. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නවක ක්‍රීඩකයන් සිවු දෙනෙක් සමග… Read More

Gossips

එජාපය යළිත් ජනපති හමුවෙයි

වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ දිනයේදී ද තවත් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි. මීට පෙර ද අග්‍රාමාත්‍ය ප්‍රමුඛ එක්සත් ජාතික… Read More

Gossips

ඇලෝසියස් සහ පලිසේන අද යළි අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (16) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය 04 වැනිදා… Read More

Gossips

අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කෙරේ

අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට නීතිය අනුව වයස අවුරුදු 08 කට අඩු ළමයෙකුට අපරාධ වගකීම් පැවරීමට හැකියාවක් නැහැ. එහෙත් මෙය ඉතා ලාබාල… Read More

Gossips

ජාතික ආණ්ඩුව නැත්නම්, ඒකාබද්ධයේ කොන්දේසි විරහිත සහය ජනපතිට

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා කොන්දේසි විරහිතව සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නාරාහේන්පිට… Read More

Gossips

අර්ජුන් මහේන්ද්‍රන් තවමත් නැහැ

ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවෙක් බවට පත්ව දැනට සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට… Read More