Gossips ජවිපෙ සහ දෙමළ සන්ධානය අතර, සාකච්ඡා ඇරඹේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීයි. දෙපාර්ශවය අතර, යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More
Gossips ගුවන් යානයක් තුළදී කාන්තාවක් හදිසියේ මියයයි ශ්‍රී ලංකාව බළා පැමිණෙමින් සිටි කාන්තාවක් ගුවන් යානය තුලදීම මිය ගොස් ඇතිබව පොලිසිය පවසනවා. අද (11) අලුයම සෞදි අරාබියේ ජෙඩා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළදීයි මේ… Read More
Gossips මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වී ඇති බව ජනපති කියයි විනයගරුක දරු පරපුරක් වෙනුවෙන් ගුරුවරයා සතු කාර්යභාරය අසීමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දරුවාගේ විනය පාලනය පාසල තුලින් සිදුවීම සම්ප්‍රදායිකව සිදුවූ නමුත්, අද වනවිට මානව හිමිකම්… Read More
Gossips බාල වයස්කාර දැරියක් සහ පුද්ගලයින් දෙදෙනෙක් ලැඟුම්හලකදී අත්අඩංගුවට – 17 හැවිරිදි කළමණාකරුත් ඒ අතර කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව ප්‍රදේශයේ ලැඟුම්හලක දී 16 හැවිරිදි බාල වයස්කාර දැරියක් සහ 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා සමඟ ලැඟුම්හලේ කළමණාකරු ලෙස කටයුතුකරමින්… Read More
Gossips සපුගස්කන්දේ ‘‘මන්නා’’ ඝාතකයාගේ සිරුර නවගමුවේ ඉඩමක නවගමුව – ගොඩැල්ලවත්තේ පාළු රබර් ඉඩමක වෙඩි වැදී මියගොස් සිටි පුද්ගලයා චමිල ප්‍රසාද් කරුණාරත්න නැමති 37 හැවිරිදි පාතාල කල්ලි සාමාජිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ සපුගස්කන්ද… Read More
Gossips කුවේට් සිට විවිධ වදහිංසාවට ලක්වූවන් 28 දෙනෙකු දිවයිනට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වූ 28 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණ ඇති පිරිසෙන් 26 දෙනෙකුම කාන්තාවන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. මොවුන් යූ එල් 230 දරණ… Read More
Gossips බොරැල්ල ට්‍රැෆික් ඕ අයි සී අනතුරට ලක් කළ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා යළි රිමාන්ඩ් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙකු… Read More
Gossips අද්මිරාල් කරන්නාගොඩ තවදුරටත් සී.අයි.ඩී යේ අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, පැය 3 කට අධික කාලයක් තිස්සේ තවදුරටත් ප්‍රකාශයක් ලබාදෙමින් සිටිනවා. එහි… Read More
Gossips ගාමිණී සෙනරත් ඇතුලූ හතරදෙනා ලිට්රෝ ගෑස් නඩුවෙන් නිදහස්ද? නැද්ද? තීරණය 27 හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතරදෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන නියෝගය මේ මස 27 වනදා ලබාදීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය… Read More
Gossips එජාප පසුපෙළට ජවිපෙන් ආරාධනා 2019 අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ජන්ද විමසීමේදී සිය ජන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්දයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පක්ෂ කිහිපයකින් විමසීමක් කළා. ජනතා විමුක්ති… Read More