Gossips

Update : අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අලුත්කඩේ අධිකරණය අසල අද පස්වරු 4.50 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබු පුද්ගලයා කොළඹ… Read More

Gossips

වියළි කාලගුණය නිසා ජලාශවල ජල මට්ටම් පහලට

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පවතින වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම් පහළ බසිමින් පවතින බව විදුලි බල මණ්ඩලය පවසනවා. කාසල්රි ජලාශයේ… Read More

Gossips

25% කාන්තා නියෝජනය අර්බුදයක් බවට පත්වෙයි

පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම මේ වනවිට අර්බුදයක් බවට පවත්ව ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ… Read More

Gossips

රටේ දේශපාලනය ගැන මහින්ද සහ ගෝඨාභය කතාකරයි

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් ජනතාව වෙනුවෙන් ඉදිරි කටයුතු සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (16) ශ්‍රේෂ්ඨාධිකරණ… Read More

Gossips

ජාලිය වික්‍රමසූරියට නැවත වරෙන්තු

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නැවත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා. ඒ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති… Read More

Gossips

අගමැති ඉවත් කිරීම ගැන ජනපතිගේ තීරණය

අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ නීතිවේදීන්ගෙන් උපදෙස් ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ… Read More

Gossips

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. Read More

Gossips

විජය කුමාරතුංගයන්ගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම අද

මානව හිතවාදි හෙල කලාකරු විජය කුමාරතුංග මහතාගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම වෙනුවෙන් විජය කුමාරතුංග සමාධිය අසල අද (16) විශේෂ උත්සවයක් පැවැත්වුනා. විජය පදනම විසින් සංවිධානය කරන ලද එම උත්සවයට හිටපු… Read More

Gossips

විදේශ සංචිත ඉහළට

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ජනවාරි මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ නමුත්, ජනවාරි මාසය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට දශම 9 කින් පහත වැටුණා…. Read More

Gossips

පොදුජන පෙරමුණ නිල විපක්ෂය ලෙස පිළිගන්න

ජාතික හෙළ උරුමයද පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අද(16) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කළ අතර, ඊට අත්සන් තබා ඇත්තේ එහි මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවකයි. එමඟින් දක්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ හා නිල… Read More