Gossips

පාදෙණියේ රිය අනතුරකින් කාන්තාවක් මරුට

වාරියපොල – පාදෙණිය බස්නැවතුම්පොල අසලදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඇය ලංගම බස් රථයකට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී එක්වරම බස් රථය ධාවනය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව… Read More

Gossips

මත්ද්‍රව්‍ය කරල් ගිල පැමිණි බ්‍රසීල ජාතිකයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු කරල් ගිල දිවයිනට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කරල් 45ක් පිටතට ගෙන තිබෙනවා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ බ්‍රසීලයේ… Read More

Gossips

මුහුණු පොතේ ඡායාරූප විකෘති කර අමුතු සෙල්ලමක් කළ පුද්ගලයෙක්ට වැඩ වරදී

මුහුණු පොතේ ඡායාරූප විකෘති කරමින් එය අන්තර්ජාලයට මුදා හරින බව පවසා ස්ත්‍රී දූෂණයක් සිදුකළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන්… Read More

Gossips

රොහින්ග්‍යා මුස්ලිම්වරුන් නැවත මියන්මාරයට යැවීමට බංග්ලාදේශය සැරසේ

රකීනේ ප්‍රාන්තයේ ගැටුම් හේතුවෙන් සිය රට වෙත පළා ආ හත්ලක්ෂයකට ආසන්න රොහින්ග්‍යා මුස්ලිම්වරුන් නැවත මියන්මාරය වෙත යැවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට බංග්ලාදේශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කඩිනමින්… Read More

Gossips

කහ ඉර මතදී කාන්තාවකට මරු කැඳවූ මාරාන්තික අනතුර

කෑගල්ල – කරඩුපන මං සන්ධියේ පිහිටා ඇති කහ ඉර මත දී අද(17) උදෑසන කාන්තාවක් ශ්‍රී ලංගම බස් රියක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සදහන් කළේ ගම්පොළ සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයේ පාර මාරු වෙමින්… Read More

Gossips

29 කෝලි 35 සම්පූර්ණ කරමින් දකුණු අප්‍රිකානුවන්ට අමතක නොවන පරාජයක් අත්කර දෙයි

දකුණු අප්‍රිකාව සමඟ සෙන්චූරියන් හි පැවැති 06 වන එක්දින තරඟයෙන් ද කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය පිළ ඊයේ (16) සමත් වුණා. ඒ අනුව තරගාවලියේ ජය පහට එකක් ලෙස හිමි වන්නේ ඉන්දියාවටයි…. Read More

Gossips

නියඟයෙන් පුත්තලමේ පවුල් හැටහය දහසකට පිඩා

පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66436 ක පුද්ගලයින් 2,16,018 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පවසනවා. පීඩාවට පත්ව සිටින ජනතාව සදහා පානීය… Read More

Gossips

වෙනස ගැන සන්ධාන මහලේකම්ගෙන් ඉඟියක්

දේශපාලනය තුළ ඉදිරියේදී සිදුවිය හැකි වෙනස්කම් පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ඉඟියක් පළ කළා. මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ (16) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More

Gossips

දින 35ක් තුළ දුම්රිය අනතුරුවලින් 57ක් මරුට

මේ වසරේ දින 35 ක් තුළ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන් වැඩි දෙනෙකු මිය ගොස් ඇත්තේ දුම්රිය මාර්ගයේ සහ දුම්රිය පා පුවරුවේ ගමන් කිරීමේදී සිදුවූ අනතුරුවලින්…. Read More

Gossips

සම්බන්ධන්, ජනපති හමුවේ

ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර හදිසි හමුවක් ඊයේ(16) සිදුවුණා. එහිදී අවධානය යොමු වී ඇත්තේ වත්මන් දේශපාලන ව්‍යාකූලත්වය පිළිබදවයි. මෙම හමුවෙන් පසුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස්… Read More