Gossips

නීතිවිරෝධී ලෙස මී ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මී ගවයින් 14 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ තොරතුරු සපයා වැල්ලවාය පශු වෛද්‍ය කාර්යාලයෙන් ලබා ගත් බලපත්‍රයක් යොදා ගනිමින්… Read More

Gossips

හිටපු ජනපතිගෙන් ඒකාබද්ධ විපක්ෂයට යළි කැදවීමක් – සන්ධාන මන්ත්‍රීවරු තවත් සාකච්ඡා කිහිපයක

රට තුළ හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වයට අද (17) වන විට දින 07ක් ගත වී තිබෙනවා. මේ වන තුරුත් ඊට විසඳුම් ලැබී නොමැති අතර, සියළු පාර්ශව එක්ව සහ වෙන් වෙන්ව ගත වූ පැය 24 තුළත් විවිධ සාකච්ඡා සිදුකර තිබුණා. හිටපු… Read More

Gossips

බ්‍රසීල අගනුවර ආරක්ෂාව හමුදාවට

සංවිධානාත්මක අපරාධ නිසා අපකීර්තියට පත් බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ අගනුවර ආරක්ෂාව අධීක්ෂණයට හමුදා ජෙනරාල්වරයෙකු පත් කර තිබෙනවා. ජනාධිපති මිචෙල් ටෙමර් කියා සිටියේ රියෝ අගනගර ප්‍රාන්තයේ අපරාධ… Read More

Gossips

කැටපත් පවුරේ දිලීර ඉවත් කෙරේ

සීගිරි කැටපත් පවුරේ දිලීර ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධි තාක්ෂණික උපකරණ යොදාගෙන විශේෂඥ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර විද්‍යා අංශය සහ පුරා විද්‍යා… Read More

Gossips

රුපියල තවදුරටත් පහළට

දේශපාලන අස්ථාවරභාවය සහ ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් රුපියලේ අගය පහත වැටීමක් මේ වන විට දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයක් සඳහා විකුණුම් අනුපාතය ඊයේ (16) සටහන් වූයේ රුපියල් 156යි… Read More

Gossips

අලුත්කඩේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක්

කොළඹ – අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ ඊයේ(16) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. වෙඩි තැබීමෙන් 39 හැවිරිදි කෙසෙල්වත්ත… Read More

Gossips

වැටලීමක් අතරතුර තරුණයෙක් දියේ ගිලි මියයයි

පිළියන්දල – කහතුඩුව – හෙරළියාවල ප්‍රදේශයේ ඇළකට වැටී අතුරුදන්වූ 21 හැවිරිදි තරුණයාගේ මළ සිරුර අද(17) පෙරවරුවේ සොයා ගැනුණා. කහතුඩුව පොලීසිය ඊයේ (16) පස්වරුවේ එම ප්‍රදේශයේ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට… Read More

Gossips

උමාඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ සේවක වර්ජනයක්

උමාඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, රියදුරන් සහ කම්කරුවන් අද(17) වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ තමන්ට හිමි වැටපු වැඩි කිරීම සහ නිසි වේලාවට වැටුප් ලබාදෙන ලෙස බල කරමින්…. Read More

Gossips

ඉරාන ජනපති ඉන්දියාවේ

ඉරාන ජනාධිපති හසාන් රව්හානි තුන්දින නිල චාරිකාවක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අතර, රාෂ්ට්‍රපති භවන් හිදී ඔහු අද(17) පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රාම්නාත් කෝවින්ද්… Read More

Gossips

පාකිස්ථාන හමුදා බලඇණියක් සෞදි අරාබියට

පාකිස්ථාන හමුදා බලඇණියක් සෞදි අරාබිය වෙත යැවීමට තීරණය කර තිබෙනවා. දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගිතා ගිවිසුමට අනුව සෞදි අරාබියේ හමුදාව වෙත පුහුණුව සහ උපදෙස් ලබාදීම සදහා මෙම බලඇණිය යොදවන බවයි විදෙස්… Read More