Gossips

සේවා අංශයේ අඩු වර්ධන වේගයක් ජනවාරි මාසයේ

මේ වසරේ ජනවාරි මාසයේදී සේවා අංශය අඩු වේගයකින් වර්ධනය වී ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙනවා. දෙසැම්බර් මාසයේදී සියයට 61 යි දශම 2 ක් වූ සේවා අංශයෙහි ගැණුම් කළමනාකරණ දර්ශකය ජනවාරියේදී සටහන් වී ඇත්තේ… Read More

Gossips

ඉදිරි පැය 48 තුළ ආණ්ඩු ප්‍රශ්නයට විසදුමක් එන ලකුණු

ආණ්ඩුව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරි තත්ත්වයට ඉදිරි පැය 48 තුළ විසදුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි කියා… Read More

Gossips

මැයි දක්වා තද වැසි නැහැ – ජලය රැකගන්නැයි ඉල්ලීමක්

මැයි මාසයේ නිරිත දිග මෝසම ආරම්භ වනතුරු දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වනවිටත් ජලාශ රැසක ජල මට්ටම අඩුවෙමින් පවතින බවයි වාරිමාර්ග… Read More

Gossips

මියගිය බවට සිතා වළදැමූ කාන්තාවක් දින 11 කට පසු යළි නැඟිටියි

මියගොස් ඇතැයි සිතා පවුලේ ඥාතීන් විසින් වළදැමු කාන්තාවක් දින 11 කට පසුව ද ජීවත්වීමේ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වනවා. 37 හැවිරිදි මෙම කාන්තාවගේ සිරුර මුද්‍රා කරන ලද මිනී පෙට්ටියක තැන්පත් කර අවසන්… Read More

Gossips

පහරදීමකින් පොලිස් නිලධාරියෙකු රෝහලේ

බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පොලිස් පරීක්ෂකවරයෙකු වන ඔහු පානදුර… Read More

Gossips

ඉතියෝපියාවේ මාස 6 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ඉතියෝපියාව මාස 6 ක කාලයක් සදහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට අග්‍රාමාත්‍ය හේල්මාරියම් ඩෙසාලෙජන් දේශපාලන ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබාදීමෙන් අනතුරුව ඉල්ලා… Read More

Gossips

කෝච්චි පෙට්ටියේ ඉඳන් සෙල්ෆි ගන්න ගිය තරුණයාට මරු කැඳවූ අධිබලැති විදුලි සැර

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේදී දුම්රිය මැදිරියක් මත සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා. ඊයේ සවස 6 ට පමණ ඔහු දුම්රිය මැදිරිය මත සිට ඡායාරූප ගැනීමට උත්සාහ… Read More

Gossips

වියළි කාලගුණය ඉදිරි දින කිහිපයේත්

අද රාත්‍රී කාලයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ පළාත්වල වියළි… Read More

Gossips

ගතවූ දින කිහිපයේ ඩෙංගු රෝගීන් 1921 ක්

මෙම වසරේ ජනවාරි මාසය තුල පමණක් ඩෙංගු රෝගීන් 7095 ක් වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එමෙන්ම මෙම මාසයේ ගතවු දින කිහිපය තුල රෝගීන් 1921 දෙනෙකු වාර්තාවී ඇති බවයි ඔවුන්… Read More

Gossips

මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේදී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. දුම්රිය හරස් මාර්ගයකදී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ. අද පෙරවරුවේ… Read More