Gossips

කිරිඳිවැල – හේනේගමදී යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු මරුට

වැලිවේරිය – කිරිඳිවැල මාර්ගයේ හේනේගම මංසන්ධිය අසළදී හිසට යකඩ පොල්ලකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ 9.30 ට පමණ මෙම පහරදීම… Read More

Gossips

හිටපු ජනපතිට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බව ඇමති පාඨලී කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය… Read More

Gossips

අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමයට හිරුගේ අනුග්‍රාහකත්වය

මෙරට සියලූ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමය වෙත හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය රුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය කර අනුග්‍රාහකත්වය ලබාදීම… Read More

Gossips

Update: තලංගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැමියා මියයයි

තලංගම විමලතිස්ස මාවත ප්‍රදේශයේදී අද අලුයම සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. ඔහුගේ බිරිඳ තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ 51 හැවිරිදි… Read More

Gossips

මවක් සහ පුත්‍රයෙක් ගෙළ වැලලාගෙන මියයයි

මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ මවක සහ පුත්‍රයෙකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ සවස ලැබුනු තොරතුරකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස දිවි නසාගෙන… Read More

Gossips

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරවරු 11 ට එය පැවැත්වෙන බවයි එහි… Read More

Gossips

හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය හෙට යළි රැස්වේ

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වනවා. පාර්ලිමේන්තුවේදී සිදුවන මෙම හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක්… Read More

Gossips

මුදල් උපයන්න දරුවන් යොදා ගැනීම ගැන විමර්ශන ඇරඹේ

මුදල් ඉපයීම සඳහා දරුවන් යොදා ගැනීම පිලිබද විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යොදා විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළා. තෝරා ගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව එම මෙහෙයුම ක්‍රියාත්මකයි…. Read More

Gossips

පොලීසිය ගැන ජනමත විමසුමක්

පොලීසියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අදාළව මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් පොලිස් කොමිෂන් සභාව ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, සියලූම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එහි… Read More

Gossips

මාතර දෙවිනුවර විෂ්ණු දේවාලයේ විගණන ගැටළුවක්

මාතර – දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ විගණන කටයුතු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් විනිවිද භාවයකින් තොරව සිදුකළ බවට එහි ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන රාමක්‍රිෂ්ණන් තේනබදු… Read More