Gossips

ඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ලක්ෂ 25ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25කට අධික මුදල් වංචාසහගත ලෙස ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු බදුල්ල ප්‍රදේශයේ පෞද්ගලික… Read More

Gossips

ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන ලෙස ඉල්ලා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිලිනොගන්නා බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පවසනවා. ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන ලෙස මානව… Read More

Gossips

අනුරාධපුරයේ දී බස් රථවල විශේෂ පරීක්ෂාවක්

අනුරාධපුර ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ විශේෂ පරික්ෂාවකට ලක්කර තිබෙනවා. ඊයේ සිදුකල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය විසින්. එහිදී අධික ශබ්ද නාදරටා සහිතව බස්… Read More

Gossips

නිට්ටඹුව නගරයේ වෙළඳසැලක ගින්නක්

නිට්ටඹුව නගර මධ්‍යයේ පිහිටි ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හට ගත්තා. මහල් දෙකකින් යුත් මෙම ගොඩනැගිල්ලෙහි ඉහළ මාලයේ ගින්න ඇති වී තිබෙන බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු… Read More

Gossips

කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවෙයි

මගීන් සහ කාර්ය මණ්ඩලයේ 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 යානයේ තොරතුරු පටිගත වී ඇති කළු පෙට්ටිය හමුවූ බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. ඊයේ මෙම ගුවන්… Read More

Gossips

කුසල් ජනිත්ට දකුණු අප්‍රිකාව සමඟ ඇති ඉතිරි තරඟ සියල්ල අහිමි වෙයි

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ඉතිරි එක්දින තරඟ 2ක් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ ඊයේ පැවැති තුන්වන එක්දින තරඟයේදී කුසල් ජනිත් පෙරේරා හට වම් කලවයේ අබාධයක්… Read More

Gossips

කෝටි දෙකක රත්‍රන් වළලු තොගයක් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සමාජිකයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් වළලු තොගයක් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (11) උදෑසන මෙලෙස… Read More

Gossips

කිම් ජොං අන්ගේ් සහෝදරයාගේ ඝාතනයට ඇල්ලූ කාන්තාවට නිදහස

උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සොහොයුරු කිම් ජොන් නම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දුනීසියානු ජාතික කාන්තාව නිදහස් කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සටී අයිසා නැමති… Read More

Gossips

පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට හෙට උණුසුම් කාලගුණයක්

උතුරුමැද සහ වයඹ පළාත්වලටත් මන්නාරම, වවුනියාව සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලටත් හෙට දිනයේ වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More

Gossips

ශ්‍රීපාද වන්දනාකරුවෙකු හදිසියේ අසනීප වී මරුට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල – කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර,… Read More