Gossips

විදුලිබල සේවකයින් කළුකොඩි ඔසවයි

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට අයත් සේවකයන් 06 දෙනෙකු වැඩ තහනමට ලක් කිරීමට එරෙහිව අද (19) සිට කළු කොඩි විරෝධතාවයක් ආරම්භ කරන බව විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන්… Read More

Gossips

නිදහස් සන්ධානයෙන් ජනපතිට ලිපියක්

ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (18) රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තාවනවා. මේ පිළිබඳ අවසන්… Read More

Gossips

පුංචි ඡන්දෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට රැස්වේ, බහුතරය පෙන්වීමට ප්‍රධාන පක්ෂ සුදානම්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාව පරිදි අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වනවා. පළාත්පාලන මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව අද මුල්වරට රැස්වන අතර, එහි කටයුතු පිළිබඳව මේ වනවිට දැඩි… Read More

Gossips

ආණ්ඩුව ශක්තිමත් බව යූ.එන්.පී. කියයි

ආණ්ඩුව පිළිබඳ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (18) රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා…. Read More

Gossips

වියලි කාලගුණය තවදුරටත්

ඉදිරි දින කිහිපයේත් දිවයිනේ බොහෝ පළාත්වලට වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල උදෑසන සහ රාත්‍රි කාලයේ තරමක ශීත… Read More

Gossips

තුර්කියට එරෙහිව සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවක

තුර්කියට එරෙහිව සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් අතර එකඟතාවක් ඇතිව තිබෙනවා. කුර්දි කැරළිකරුවන් පවසා ඇත්තේ තුර්කි හමුදාවන්ට පහරදීම සඳහා සිය සංවිධානය සිරියාව සමඟ මෙලෙස එකඟතාවකට පැමිණ… Read More

Gossips

රබර් කර්මාන්තකරුවන් අපහසුතාවක

රබර් මිල සිඝ්‍ර ලෙස පහළ බැසීම නිසා එම ක්‍ෂේත්‍රය ආශ්‍රිත විවිධ රැකියාවල නිරත පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව කුඩා හා මහා පරිමාණ රබර් වතු හිමියන් පවසනවා. රබර් කිරි අඩු මිලට ආනයනය කිරීම මෙම… Read More

Gossips

ශ්‍රී ලංකාවට ලකුණු 75 ක් ජයක්

බංග්ලාදේශය සමඟ පැවති දෙවන් සහ අවසන් පන්දුවාර 20 තරඟය ජය ගන්නට ශ්‍රී ලංකාව අද (18) සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 75කින්. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව ශ්‍රී … Read More

Gossips

ජපුර නව කුලපති පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි

ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත්කර තිබෙනවා. Read More

Gossips

නිදහස් පක්ෂයේ අවසන් තීරණය හෙට

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය හෙට (19) ගැනීමට නියමිත බවට වාර්තා වනවා. හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු පක්ෂ නායක කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය… Read More