Gossips හෙට සිට දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන් ම නතරවෙන ප්‍රදේශය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් තුළ දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන් ම නැවත්වීමට වෙළෙද සැල් හිමියන් ගත් තීරණයක් පිළිබඳව අපට වාර්තා වූවා. මෙලෙස දුම්වැටි සහ දුම්කොළ… Read More
Gossips ජනපති සමඟ විශේෂ සාකච්ඡාවේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගත් සුවිශේෂී තීරණය එක් කණ්ඩායමක් ලෙස සිටිමින් ජනාධිපතිවරයා වෙත අඛණ්ඩව සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්… Read More
Gossips පළාත් සභා සීමානිර්ණ වාර්තාව විෂය භාර ඇමතිට පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමානිර්ණ කමිටු වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දී තිබෙනවා. 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එමගින්… Read More
Gossips විදුහල්පතිනියකට මරු කැඳවූ පුහුණුව (ඡායාරූප) නායකත්ව පුහුණු කදවුරකට සහභාගී වී සිටි විදුහලපතිනියක් හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රෝහිනී කුමාරි අතපත්තු නමැති 52 හැවිරිදි හම්බන්තොට සුචී ජාතික පාසලේ… Read More
Gossips කල් තැබීමේ විවාදය ඇරඹේ පාර්ලිමේන්තුවේ පැය 03ක කල් තැබීමේ විවාදය මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුනා. රට තුළ උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පැය 03ක කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින්… Read More
Gossips Update – ජනපති සහ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාව ඇරඹේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා… Read More
Gossips තලංගම වෙඩි තැබීම පාතාල කල්ලියක අත්වැරදීමක් බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේ ඊයේ (18) සිදු වූ වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරකමක් බවට පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර,… Read More
Gossips ජයග්‍රහණයේ රහස චන්දිමාල් හෙළිකරයි බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි ජයගැනීමට හැකිවූයේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බංග්ලාදේශය… Read More
Gossips විමල් වීරවංශ මන්ත්‍රිවරයාට එරෙහි වත්කම් නඩුව කල් යයි රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් නීති විරෝධී ලෙස උපයා ගත් බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව මැයි මස 16 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ, මෙම නඩුව… Read More
Gossips පළාත් පාලන ආයතනවලට මෙවර අතිරේක සභිකයින් 364 ක් පළාත් පාලන ආයතනයකින් ලබා ගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව ඔවුන්ට ලැබිය යුතු මන්ත්‍රී ධුර ප්‍රමාණයට වඩා වැඩි කොට්ඨාශ ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් මෙවර අතිරේක සභිකයින් 364 දෙනෙකු තේරී පත්වී… Read More