Gossips ඒකාබද්ධ විපක්ෂයට ගැටළුවක් ඒකාබද්ධ විපක්ෂයේ එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන ක්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙහි අවංකභාවය පිළිබදව ගැටළු ඇතිබවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද… Read More
Gossips Update : දේශපාලන අර්බුදය පිළිබඳ, පාර්ලිමේන්තු විවාදය උණුසුම් වර්තමානයේ රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද ඉතා උණුසුම් අයුරින් පැවැත්වුණා. පස්වරු 4 ට එම විවාදය ආරම්භ කරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු… Read More
Gossips හිටපු ජනපතිගේ ඉල්ලීම ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද පැවැති පාර්ලිමේන්තු සභා වාරය සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු… Read More
Gossips චීනයේ නව සේද මාර්ගයට විකල්පයක් ආසියාකරය ජාත්‍යන්තරය හා යා කරමින් චීනය තනන ගෝලීය ප්‍රවාහන සහ වෙළඳ සම්බන්ධතා මාර්ගය වන නව සේද මාර්ගයට විකල්පයක් ඉදිරිපත් කිරීමට රටවල් 4ක් සැරසෙනවා. ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව… Read More
Gossips උඩරට එළවළුවලට නරක දසාවක් (ඡායාරූප) මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණයත් සමඟ එළවළු වගා කරන ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. ගොවීන් සඳහන් කළේ තම වගාවන්ට ජලය ලබා ගැනීමට නොහැකි නිසා ඒවා විනාශයට පත්වී ඇති බවයි. කෙසේ වෙතත්, කන්ද… Read More
Gossips රටේ දේශපාලන තත්ත්වය ගැන ජාත්‍යන්තර මාධ්‍යයේත් අවදානය ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාව විචාරයක් සිදුකර තිබෙනවා. ඔවුන් එමගින් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවා ගත් නව… Read More
Gossips පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.55ට පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.55ට Read More
Gossips ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශ වන තුරු, ජාතික ආණ්ඩුව අඛණ්ඩව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් සිදුකළ විමසීමට අනුව එහි මතය ප්‍රකාශ කෙරෙන තුරු ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ජාතික රජයෙන් ඉවත්… Read More
Gossips හිටපු ක්‍රිකට් තරුව යළි විවාහවෙයි (ඡායාරූප) පාකිස්ථානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නැවත වරක් විවාහවූවා. ඒ බුස්‌රා මනේකා නම් කාන්තාවක් සමඟයි. සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ විවාහය පිළිබඳව වාර්තා වීමත් සමඟ සක්‍රීය දේශපාලනයේ නිරත… Read More
Gossips කලකට පසු ක්‍රිකට් පිටිය සැණකෙළියක් කළ සිංහයන් ලංකාවට කලකට පසු සාර්ථක තරග සංචාරයක් නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද නැවත මව්බිමට පැමිණියා. පසුගියවසර පුරාවට පරාජයන් රැල්ලකට මුහුණදුන් ඔවුන් මේ වසර ආරම්භ කරමින් බංග්ලාදේශයේ පැවති තුන්කොන්… Read More