Gossips

සාධාරණය වෙනුවෙන් අත්සන් තැබුණු යෝජනාව

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මැදිහත්වීම ඇතිව සයිටම් සිසුන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමේ පෙරමුණක් ඊයේ (19) පිහිටුවා ගත්තා. මෙම පෙරමුණ සඳහා මෙතෙක් එම සංගමයට විරුද්ධ මතයක සිට කටයුතු කළ සයිටම් ශිෂ්‍යයින්ගේ… Read More

Gossips

පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වෙයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අද (20) උදෑසන අපවත් වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙලෙස අපවත් වූ බවයි රෝහල් අධ්‍යක්ෂ… Read More

Gossips

වැල්ලවාය – වදිනහෙලයාය රක්ෂිතය ගිනි ගනී

පවතින වියළි කාලගුණයත් සමඟ ප්‍රදේශ රැසක රක්ෂිත ගිනි ගැනීම් පිළිබදව තොරතුරු වාර්තා වනවා. වැල්ලවාය – වදිනහෙලයාය කඳුවැටි රක්ෂිතයේ ඊයේ (19) හට ගත් ගින්න මේ වන විට නිවා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ…. Read More

Gossips

බෙල්ලන්විල මහනාහිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය ගැන පොලිස්පතිටත් පැමිණිල්ලක්

අපවත්වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් පොලීසියට විරුද්ධව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ… Read More

Gossips

සතිය අවසන්වීමට පෙර කැබිනට් සංශෝධනයක්

මෙම සතිය අවසන්වීමට පෙර කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. පවතින දේශපාලන ගැටළුව විසදා ගැනීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටයි දැනට තීරණය වී ඇත්තේ. අදාළ… Read More

Gossips

මාලදිවයින හදිසි නීතිය දිගු කිරීමට සැරසේ

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් එරට දැන් ක්‍රියාත්මක හදිසි නීතිය තවත් දින 30ක කාලයකට දිගු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි 05 වන දා සිට මේ… Read More

Gossips

කාදිනල් හිමිපාණන්ගෙන් දේශපාලන පක්ෂ නායකයින් වෙත ඉල්ලීමක්

දේශපාලන කුළල් කා ගැනීම් නතර කර රටත්, ජනතාවත් ගැන සිතා කටයුතු කරන ලෙසට තමන් සියළු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක්… Read More

Gossips

විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි

රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් නීති විරෝධී ලෙස උපයා ගත් බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව මැයි මස 16 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ, මෙම නඩුව… Read More

Gossips

පළාත් පාලන ආයතනවලට අතිරේක සභිකයින් 364 ක්

පළාත් පාලන ආයතනයකින් ලබා ගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව ඔවුන්ට ලැබිය යුතු මන්ත්‍රී ධුර ප්‍රමාණයට වඩා වැඩි කොට්ඨාශ ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් මෙවර අතිරේක සභිකයින් 364 දෙනෙකු තේරී පත්වී… Read More

Gossips

නිදහස් පක්ෂය අවසන් තීරණයක් ගනී

එක් කණ්ඩායමක් ලෙස සිටිමින් ජනාධිපතිවරයා වෙත අඛණ්ඩව සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්… Read More